33... තිස් තුන්වෙනි දිගහැරුම .... 🩷💚❤

2K 431 266
                                    

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚...........

GoldenSanu ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

GoldenSanu ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් ...... ආදරෙයි නේ ඉතින්........🩷💚❤

.
.
.
.
.
.
.

" මම මේ මේල් වගයක් චෙක් කරනවා සුදූ..... ඇත්තටම බඩගිනි නෑ..... කෝ දෝනි......"

" අප්පච්චි එක්ක සාලේ........ඒ දෙන්නා කාටුන් බලනවා ........ දැන් නම් නිදිමතේ ඉන්නේ....."

" එක්කගෙන එන්න එහෙනම් ......"

දැන් ඉතින් යීබෝගේ  යටි අරමුණ ඔහුට මෙහෙ නවතින්නට යැයි පැවසීමයි......

" ආප්ප දෙක තුනක් අරන් එන්නද......."

" එපා බබා...... හෙට උදේ වෙනකල් බඩේ කොතනකවත් ඉඩක් නෑ......අපිත් එක්ක නිදියන්න එනව නේද................."

**

යීබෝගේ  ප්‍රශ්නයත් සමඟ ශාන්  තත්පර කිහිපයක් නිහඬව සිටින විට දුරකථනය අනෙක් පස සිටින තැනැත්තා මඳක් කලබල වුනේය......

" සුදූ..........."

ඉතින් ශාන් පිළිතුරක් දෙනතුරු බලාගෙන ඉන්නටම බැරුව ඔහු යලිත් කතා කලේය ...

" හ්ම්ම්ම්......."

" දැන් ඔයා නැතිව දෝණි නිදියන එකක් නෑ......"

" දෝණි විතරද......."

ෂාන් මෙතරම් වේලාවක් සිටියේ ආලින්දයේ සිටින ෆේරි දෙස කාමරයේ දොර අසලට වී බලාගෙනයි.....යීබෝගේ  කුරුකුරු ගෑම් නිසා මුහුණ රත් පැහැයට හැරෙන්නට පටන් ගනිද්දී ඔහු ඉක්මනින්ම කාමරයට ගොස් මුලින්ම කවුළුව වසා දමා තිබෙනවාදැයි පරීක්ෂා කර බලා ඇඳ මතින් වාඩිවී දෝනි විතරද යනුවෙන් ඇසුවේය......දැන් ඉතින් යීබෝගේ මුහුණෙහි ඇත්තේ මනමාල සිනහවකි.......

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔ Where stories live. Discover now