🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚.......
lyz_8105 ආදරණීය නංගියාගෙන් ඔන්න ඉතින් අලුත් කතාවටත් ලස්සනම ලස්සන තෑග්ගක්.....ආදරෙයි හැමදාමත් මේ ලෙන්ගතුකමට......🩷💚❤
Manakalie ආදරණීය නංගියාගෙන් ......හැමදාමත් හම්බවෙන ලස්සනම ලස්සන තෑග්ග.... ඒවා හරිම ලස්සනයි.........🩷💚❤
.
.
.
.
.
.
." good morning සර්........මම මිස්ටර් ෂියාඕ ගේ වයිෆ්.......එන්න ඇතුලට ........ අපි දෙන්න මේ බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙන සර්ලගේ ගෙදරට එන්න හැදුවා විතරයි.......'"
යීබෝ රැගෙන ආ ගමන් මලු විවෘත කර ඒතුල තිබුණු බිස්කට් , ටොපි චොක්ලට් වර්ග කිහිපයක්ද බෑගයකට දමාගෙන විශේෂයෙන්ම එම නිවසට රැගෙන යන්නට අරගත් පාර්සලයත් රැගෙන ෆේරිවත් වඩාගෙන මිස්ටර් ෂියාඕ ගේ නිවස ඉදිරියට ගොස් දොරට තට්ටු කරන්න පටන් ගනිද්දී වෙලාව උදෑසන දහයට ආසන්න වී තිබුනි .... ඔවුන් උදෑසන ආහාර රැගෙන නිවසට එනතුරු ඉන්නට හැකියාව තිබුණත් හෙට පටන් ෆේරි ව රැක බලා ගන්නා මිනිසුන් ජීවත් වන පරිසරය දැක බලා ගැනීම යීබෝගේ අරමුණයි .... රැකියාව වටපිටාව අලුත් මිනිසුන් කොයි ලෙසකින් උනත් යීබෝගේ මූලික අරමුණ ෆේරිගේ රැකවරණයයි......
YOU ARE READING
🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔
Fanfikceනන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ...