20.. විසිවෙනි දිගහැරුම ...🩷💚❤

1.7K 419 320
                                    

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚.........

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Loreal boy..........❤❤❤

.
.
.
.
.
.

ඊලඟට යීබෝගේ වාරය නිසා ශාන්  යීබෝ  අසලට ගොස්.......

" බබාව ගන්න මම එතනට යන්නම්......"

යනුවෙන් පැවසුවේය ....... යීබෝත් ඉතින් එය වඩාත් සුදුසු නිසා බඩු කූඩය බිමින් තබා ශාන්ගේ  අතේ සිටින ෆේරිව අතට ගන්නට හදද්දිම.......

" ශාන් ඔයා  .......

**

" අහ්.......පමුදි......."

සිනාසෙමින් ශාන්  අසලට ආවත් ඔහු ළඟින් හිටගෙන සිටින පුද්ගලයාව දුටු විටදීත්, ශාන් කවදාවත් නැතුව පමුදි යනුවෙන් ආමන්ත්‍රණය කළ විටදීත් ඇගේ සිනහව අතුරුදහන් වී ගියේය....

එදා නුවර මාළිගාව අසලදී මුණගැසුණු මෙම තරුණිය පිළිබඳව හොඳ මතකයක් යීබෝගේ මතකයේ තිබුණු නිසාම ඉතින් ඇය ළඟට පැමිණෙන බව ගණන් ගන්නේම නැතිව ෆේරිව ශාන්ගේ අතින් අරගත් ඔහු වොලට් එක පිටින්ම ශාන් අතට දුන්නේ දැන් ඇයත් එතැනට ඇවිත් මේ සියලු දේවල් දෙස බලාගෙන සිටියදීය.....

" බඩු වලට සල්ලි දෙන්න......"

එලෙසින් පැවසූ යීබෝ  ශාන්  අසලම හිටගෙන සිටියා මිස හෙළ වෙන්නේ වත් නැත........

" මම හදිසියේම යාළුවෙකුගේ ගෙදර ආවා..... එයත් එක්ක චුට්ටක් කාගීල්ස්  එකට ආවේ......අහම්බෙන් ඔයාව දැක්කේ......"

එතනට එන විට තිබුණු සිනහව සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී සිනාසෙන්නට අවැසි නිසා මවා ගත් සිනහවක් සමගින් ඇය කතාකරද්දි ශාන්  සිනාසුනේය ...

" අපි ගෙදරට ඕනේ බඩුවක් අරගන්න ආවා......"

" ඔහ්.....එහෙමද.......මං එහෙනම් යන්නම් ශාන් ....... සඳුදා කොලේජ් එකේදි පුලුවන්නම් මාව ටිකක් මීට් වෙන්න....."

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔ Where stories live. Discover now