🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚..........
Hiruniherath ආදරණීය නංගියාගෙන් මගේ කතාවකට ලැබුණු පළවෙනිම තෑග්ග.....හරිම ලස්සනයි.....එයාට තව එයාගේ යාළුවෙකුත් මේක හදන්න උදව් කරාලු....ඉතින් දෙන්නටම ගොඩක් ආදරෙයි කියලා කියනවා........🩷💚❤
තවත් ආදරණීය හදවතක් තමයි මට මේ තෑග්ග හදලා එව්වේ...එයාගේ වට්පෑඩ් නේම් එක මම දන්නෙ නැහැ.....හැබැයි ඉතින් මේ තෑග්ග මට හුඟාක් වටිනවා..... ආදරෙයි හැමදාමත් ඔයාලගේ හිත්වල තියෙන මේ ලෙන්ගතුකමට....❤💚
.
.
.
.
.
.යීබෝගේ සහ ෆේරි බබාගේ ජීවිතයට අලුත් අලුත් අත්දැකීම් එකතු කරමින් අලුත් අවුරුදු දිනය සෙමින් සෙමින් ගතවෙමින් තිබුනි....
නොනගතය හෝරා කිහිපයක් ආහාර නොගෙන බලා සිටින්නට සිදුවීම , ශාන්ගේ පවුලේ තුන්දෙනා සමග එකතු වී නැකතට ලිප ගිනි මෙලවීම , ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය ෆේරිට මෙන්ම යීබෝටත් ආදරණීය හැඟීම් පිරුණු විනෝදාස්වාදයක් ගෙන ආවේය......
YOU ARE READING
🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔
Fiksi Penggemarනන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ...