🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚...........
Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් ......ආදරෙයි ඉතින් ......🩷💚❤
.
.
.
.
.
." දැන් ඒ කියන්නේ සිකුරාදා දළු අරගන්න හිල්ටන් වත්තට එහෙම යන්නෙ අර කලින් පාර වගේමද..."
" ඔව් බං.......ඔන්න හෙට හියුන් කාරයා හිල්ටන් වත්තට එහෙම යනවලු ඒ ගැන කතා කරගන්න....."
",ෂිට්......දැන් මාස දෙකක්ම අමතර කිසිම ආදායමක් නෑ ...... "
" ඒක තමා අවුරුදු ගානකට පස්සේ මෙදා පාර අලුත් අවුරුද්දට පඩියයි බෝනස් එකයි විතරයි...."
" මේක නම් බලාගෙන ඉන්න බෑ මිස්ට පැරකුම්.... මොනවා හරි කරන්න වෙනවා......අද කාලේ තියෙන වියදමත් එක්ක පඩියකින් පුළුවන්ද පවුලක් නඩත්තු කරන්න.....උඩ තට්ටුව හදන්න අරගත්ත ලෝන් එකටම පඩියෙන් හතරෙන් තුනක් කැපෙනවා...... ඒ අසේ අපේ ගෑනි කුට්ටිය අතට හම්බෙනවා කියලා දන්න හින්දා කොල්ලව ඉන්ටර්නැෂනල් ස්කූල් එකට දැම්මා....."
" හ්ම්ම්......මටත් ඉතින් ඔය සෙතේම තාම.. දර්ශනයත් නහයෙන් අඬනවා..... මං වාහන දෙකකට ෆිනෑන්ස් ගෙවනවා බං......හයර් යන්න අරගෙන දාපු වීල් එකෙන් මහ ලොකු ආදායමක් එන්නෙත් නෑ.......තෙල් ගහලා හයර් දුවලා පාඩුයි......."
මේ හරියටම බදාදා උදෑසනයි , අවුරුදු නිවාඩුවෙන් පසුව වැඩ කළ ආරම්භ කර දවස් දෙකක් ගත වී ඇති අතර මේ තුන්වෙනි දිනයේ උදෑසනයි...... මේ සිටින්නේ අංශ භාර ප්‍රධානියෙක් සහ , මැනේජර් වරයෙකි...... මිස්ටර් පැරකුම් මෙම ආයතනය වසර දහයක් පමණ පරණ ඇසුරුම් අංශය භාර මැනේජර් වරයායි......ඔහුත් සමග මේ කතාබහ කරන්නේ මිස්ටර් හසිත යි......
YOU ARE READING
🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔
Fanfictionනන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ...