Continuing Beomgyu's pov.
නිකියා ආපස්සට හැරිලා බලද්දි එතන කවුරුත් හිටියෙ නෑ.
අන්නේකයි මටත් පුදුමෙ.උට තුන් වෙනි කනක්වත් තියෙනවද දන්නෑ වැඩියෙන් සද්ද ඇහෙන්නෙ.
පොර එහෙමයි කියලා බය වුනෙත් නෑ හැබැයි.මූ ආපහු හැරිලා කකා හිටිය කෑම එක දිගටම බඩට දාගෙන ගියා.
ඒ අස්සෙ නිකියගෙ ෆෝන් එකට නාදුනන පුද්ගලයෙක්ගෙන් කෝල් එකක් ආවෙ ගෙදර තිබ්බ හොල්මන් ගතිය තවත් වැඩි කරගෙන.
හේහේ.. කේඩ්‍රාමා එකක් වගේනෙ මුගෙ ජීවිතෙත්.
OTP.
Niki : යොබුසේයෝ..
?? : නිකී?
Niki : ඔව්.මම තමයි.
?? : මං මේ කතා කරන්නෙ වයි එම් ඇකඩමි එකෙන්.ඔයාට කියන්න සුභ ආරංචියක් තියෙනවා.
Niki : ඔහ්,මොකක්??
?? : හෙට අපේ ඕපනින්ග් සෙරමනි එක තියෙනවා ****වලදි.ඔයාටත් ඉන්වයිට් කරන්න කියලා කෝච් කීවා.එහෙනම් හෙට එන්න ඕනි අනිවාරෙන්ම ආ..
Niki : ඒත් මිස්..? කෝච් එතකොට මෙහෙන් යනවද?
?? : ඔව්.කෝච් දැන් වයසයිනෙ නිකී.එයාට ටික කාලයක් රෙස්ට් කරන්න වෙනවා.ඒ වෙනුවට කෝච්ගෙ නම්බ වන් ස්ටුඩන්ට්ස්ලා පහක්ම ඊයෙ ජැපෑන්වල ඉඳන් මෙහෙට ආවා.අපි බලමු එයාලත් එක්ක වැඩ කරලා.
Niki : හ්ම්.. මං එන්නම් එහෙනම් මිස්.
Call end.
නිකියගෙ නැටවිල්ල වැඩි හින්දා හීසං,ජේ,ජේක් ත්‍රිබල ඌව ඩාන්සින්ග් ඇකඩමි එක්කට යවනවා.නිකියා දැන් ඒකට ගිහින් අවුරුදු තුනකටත් වැඩියි.
හැබැයි දැන් උට ආව කෝල් එකේ විදියට නම් නිකියගෙ ඩාන්සින්ග් කෝච් අලුත් වෙන්නයි යන්නෙ.ඒ වෙනුවෙන් උන් අලුත් ප්ලේස් එකක අලුතෙන්ම ඇකඩමි එක පටන් ගන්නලු සූදානම.
සා වෑව්..
මාත් ආසයි පස්ස කැඩුනු කඩියෙක් වගේ නටන්න තාලෙට.
ඒකෙන් මේකෙන් මට එක දෙයක් කියන්න අමතක වුනානෙ...
අපෙ යොන්ජුන් හ්‍යුන් එවලෙ බිස්නස් මීටින්ග් එකකට උන්ගෙ කම්පැනි එකට ගියානෙ.ඒ අතරෙ සූබින් හ්‍යුන්ට මලක් කඩන්න සෙට් වුනානෙ.
YOU ARE READING
The Miracle Of A Chance Encounter || 📚 || ✔️
Romans"අහම්බෙන් මුණ ගැහුණු අමුතු සහෝදරකම් කිහිපයක එකතුවක්." Published :- 2024.04.23 Complete :-? Collab :- Enha,Txt,Tws,Skz