Continuing Beomgyu's Pov...
ජේ මාව හොඳ සිහියට ගන්නකන්වත් මට විශ්වාසයක් තිබුනෙ නෑ මම මිනිහෙක්ට වෙඩි තියලා මැරුවද කියලා.
ඇත්තටම ඒ ගන් ෂොට් එක මම තියපු එකක් නෙවෙයි.මම ගන් එක දික් කරන් හිටියට ඒ ෂොට් එක තිබ්බෙ මට පිටිපස්සහින් හිටිය ජේ.
දැන් ඉතින් මට කිසිම ප්‍රශ්නයක් නෑ.ජේට ඉතින් මරන්න නෙවෙයි මරලා මස් කරන්න වුනත් අයිතියක් තියේනෙ ඔය වගේ උන්ව.
ඇත්තටම ඕකුන්ව මස් කරලා මදි.බ්ලෙන්ඩ් කරලා ජූස් හදලා බල්ලොන්ට බොන්න දෙන්න ඕනි හරිනම්.
Jay : පොලිස්ටේෂන් එකට යන්න එනවද?
Beomgyu : හරි යන්.මං බොස්ට කෝල් එකක් දෙන්නම්.
Jay : ජන්ග්වොන්...
Beomgyu : අහ්,උට ටිකකින් හරියයි.කොල්ලට උණ හැදිලා හිටියෙ.ඒකයි මේකයි එක්ක ඔහොම වුන එක සාධාරණයිනෙ.
Jay : හ්ම්.. යමු එහෙනම්.
අන්තිමට ඉතින් මට ෂූට් එක පැත්තක දාලා පොර එක්ක පොලිසියට යන්න සිද්ධ වුණා.
ඒ අතරේ...
ඕරා හිටියෙ එයාව බලන්න ආව පිසිකල් තෙරපිස්ට් එක්ක.මොකද කීවොත් ඒ වෙලාවෙ ජේක් එහෙ හිටියෙ නෑ.
ඌ මේක ආරංචි වුන ගමන්ම ඕරටත් විස්තරේ නොකියා පචයක් කියලා සෝනුවා ඉන්න හොස්පිට්ල් එකට ගියා.
ඒ වෙලාවෙදි තමයි අර චේඋන්ගෙ අලුත් යාලුවා වුන,සාකිගෙ වෙන්ඩ හබීගෙ ක'සින් නංගි එහෙට ආවෙ.
Aura : අන්න්‍යොංහසේයෝ..
?? : අන්න්‍යොංහසේයෝ මිස් ඕරා.මම තමයි මිස්ට සන්වු කීව,ඔයාලගෙ තෙරපිස්ට්.
කෙල්ල ආචාර කරගෙනම ඇතුළට ආවෙ ඕරගෙ සන්සුන් මනස තව ටිකක් සන්සුන් කරවගෙන.
Aura : ඉතින්... මං ඔයාට ඩොක්ට' කියන්නද? ඔන්නි කියන්නද?
?? : ඔයාට මට ඔන්නි කියන්නකො.මං ඒ කොරියන් වචනෙට ගොඩක් ආසයි.
ඩබලම වාඩි වෙන ගමන් කතාවට එන්ටර් වුනේ දෙන්නා අතරෙ තිබ්බ දුරස් බව ටිකෙන් ටික වෙනස් කරවගෙන.
YOU ARE READING
The Miracle Of A Chance Encounter || 📚 || ✔️
Romance"අහම්බෙන් මුණ ගැහුණු අමුතු සහෝදරකම් කිහිපයක එකතුවක්." Published :- 2024.04.23 Complete :-? Collab :- Enha,Txt,Tws,Skz