Rate Of Love.

19 8 20
                                    

Congratulations Beomgyu's pov...

ඕරා ඉඳලා ඉඳලා ලොකු සන්වුවා ගැන ඇහුවෙ ඌව ඇස් දෙකෙන් දකින්න ලැබෙන්නෙත් අහම්බෙන් වගේ නිසා.පොඩි කාලෙ ඉඳන් උට රථගායලු.

Sunoo : හ්‍යුන්,යොන්ජුන් හ්‍යුන් එක්ක මිස්ට ලීව හම්බෙන්න යනවා කීවා.

Aura : මොකක්? ඒත් අංකල් ලී මැරුනෙ නැද්ද?

Sunoo : අංකල් නෙවේ අනේ.. අංකල්ගෙ ලොකු පුතා.

Aura : ආ.. එතකොට එයාලා මොකද්ද මේ කරන්න යන්නෙ? නඩුවට කලින් කරන දෙයක් මටත් කියන්න හරිද?

Sunoo : මං හිතන විදියට.. හ්‍යුන් හදන්නෙ අපේ කම්පැනීස් තුනම එකට කරලා ගෲප් එකක් හදන්න.හරියට.. අපේ තාත්තයි,අංකල් චෝයියි,අංකල් ලීයි වගේ.

අඩඩ්ඩඩ්ඩා..

දැන්නෙ මට තේරුනේ.එතකොට මේ කිම්ලටයි චෝයිලටයි අර හීසංගෙ ලී ෆැමිලි එකටයි මෙච්චර මරණ තර්ජන එන්නෙ මේක නිසාද?

සෝනු කීවත් වගේම ඇත්තටම හීසංලගෙ තත්තයි යොන්ජුන් හ්‍යුන්ගෙ තාත්තයි ඕරලගෙ තාත්තයි තුන් දෙනාම ඉස්සර හොඳම බිස්නස්මන්ලා තුන් දෙනෙක්.ඒ තුන් දෙනාම හොඳම යාලුවොලු.බිස්නස් පටන් අරන් ටික කාලෙකින් ඒ තුන් දෙනා එකතු වෙලා KCL කියලා බිස්නස් ගෲප් එකක් හදාගෙන තියෙනවා.ඒත් ඒ කාලෙ මේ අයට නොදෙවෙනි තව බිස්නස්මන් කෙනෙක් ඉඳලා තියෙනවා මිස්ට පාක් කියලා.

ඔය පාක් කියන එකාව මේකට හවුල් කරගන්න අර තුන් දෙනාගෙ හිතේ පොඩිවත් කැමැත්තක් තිබිලා නෑ උගෙ පණ්ඩිතකම හින්දා.

කොහොමහරි ඉතින් පොර ඒකට හෙනට අවුල් ගියා.ගෲප් එක හින්දා උගේ බිස්නස් සීයට හැටකින් පහළට වැටුනා.ඔන්න ඔතනින් තමයි මිනිහා ගේමට එන්ටර් වෙන්නෙ.

කොහොමහරි ඉතින් ඌ සල්ලි හින්දා ලස්සන පවුල් දෙක තුනක්ම වගේ විනාස කරලා දාලා ඉවරයි මේ වෙනකොට.අංකල් චෝයි විතරයි ඒ අයගෙන් තවම ජීවතුන් අතර ඉන්නෙ.මොකද කීවොත් මිනිහට පුළුවන්කමක් නෑ අංකල්ගෙ මයිල් ගහකටවත් අතක් තියන්න.අංකල්ට ඒ තරම් සීරියස් සිකිවුරිටි එකක් තියෙනවා.

කොහොමහරි ඉතින් බිස්නස් ගෲප් එක නම් ඌ හිතපු විදියට විනාස වෙලා ගියා.ඒත් මූ ගේම අතාරියෙ නෑ මැරුනු අයගෙ පවුල්වල අය තවම ජීවත් වෙන නිසා.

The Miracle Of A Chance Encounter || 📚 || ✔️Where stories live. Discover now