02🔥

101 8 3
                                    

ඒ බේසමෝ නැගිටපන්

"අනේ අම්මේ විනාඩි පහයි"

අම්මා නෙවේ බේසිකයෝ මේ මම නෙතුම්.නැගිටපන් .කන්නේ නැද්ද

ම්ම්..හ්හාඅ

පුදුම පේරේත බේසමෙක් තමයි මූ නම්.මන් අවදි වෙනකොට උදේ හයට විතර ඇති.ශෙහාන් අයියා විතරයි කාමරේ හිටියේ .ඇද අස්සේ තිබ්බ ඩෙක් දෙක දාගෙන මගෙ දිහා බලලා 6.30 ට කෑමට පහලට එන්න කීවා 7.00 ට අපේ ලෙක්චර්ස් පටන් ගන්නවා කියලා.මාත් වොශෲම් ගිහින් ඇදුමක් එහෙම දාගෙන 6.15 ඉදන් මේ බේසමාව අවදි කරන්න දගලන්නේ.කොහෙද මූ අම්මට විනාඩි පහායි කීවෙ.පස්සේ කෑම මතක් කරාට පස්සේ තමා අවදි උනේ.පෙරේත බේසමා.

ගීනුකවත් ලෑස්ති කරගෙන අපි පහල කැන්ටීන් එකට ආවා කන්න.ශෙහාන් අයියා පුටු හතරක් තියෙන මේසයක් ලග ඉදගෙන හිනාවෙලා අපිට අත වැනුවා.

ඩෝං...

කොහෙද කොහෙද මේ බේසමාට කලබලේනේ.ශෙහාන් අයියා අත වැනුවා විතරයි කුලු මී හරකා වගේ මාවත් ඇදගෙන දිව්වා.ඒ දුවනකොට සයිඩ් එකෙන් ආපු අයියා කෙනෙක්ගේ අතේ තිබ්බ සුප් බාජනේ මගේ අත වැදුනා.සුප් බාජනේ පියාබලා ගිහින් අර අයියගෙ ඔලුවේ හැලුනා.වැරැද්දක් උනා තමයි ඒත් හිනා යන්වනේ තෙමිච්ච කුකුලෙක් වගේ මුනේ සුදු පාට ටී ශර්ට් එකේ තැන් තැන්වල කැරට් කෑලී ලීස් කෑලී....ඔ ...ඔ...ඕ...ඔන්න ඔන්න ඩයල් එකගේ ඇස් රතු වී ගෙන එනවා....ඒකට නම් බය හිතෙනවා...ඒ සුප් අයියා කෙලින්ම අල්ලගත්තේ මගෙ බෙල්ලෙන් යකෝ යකඩද ගිලින්නේ මුගේඅතේ හයිය.ගීනුකයගෙ අත ඉබේම අතැරෙද්දී මහ පොලොවෙන් ටික ටික මාව ඉස්සෙනවා ..හ්හා...ම්ම්...ආ...ත් තා....ර්...රින්නා..
මගෙ හුස්ම හිරවෙන්න එනවා

උබ කාගේ හයියක් අරන්ද මගෙ ඇගේ හැප්පුනේ.

අ..ත්..තාරි..න්නහ්...කැහ්...කැහ්

උබ දන්නවද මන් කවුද කියලා.ආ

න්...නෑහ් හෑ..කැහ්...කැහ්

මදන කන්තක ප්‍රේමනායක .හහ්

"මදන අතෑරපන් ඔය පොඩි එකාව"

පිටි පස්සෙන් ඇහුනේ ගැබුරු කටහඩක්.මහී අයියා.එයාගෙ ඇස් රතු වෙලා කේන්ති ගිහින්...කැහ්..කැහ්...ම්මේ බේදසිකයට මදන කුලප්පුවද කොහෙද මගෙ බෙල්ලෙන් අල්ලන් හැක හැක ගාන්නේ.

𝙏𝙃𝙀 𝙁𝘼𝙐𝙇𝙏 𝙞𝙉 𝙊𝙐𝙍 𝙎𝙏𝘼𝙍𝙎Where stories live. Discover now