සුදු නෝනා
මහී අයියා,මන් පිටිපස්ස හැරෙනකොට මහී අයියා ශෙහාන් අයියයි දෙන්නම,මන් ගිහින් මහී අයියගේ අතකින් අල්ලගත්තා එයා මට දුන්නේ චොකෝ අයිස් එකක්
"මොකෝ අද මෙහෙ"
"දවල් එන්නත් බැරි උනානේ"
"ම්ම්...ඔයා කෑවද...කෑම එක රහයි ඈ"
"ම්ම්.."
"හෙට යනවා නේද"
"ඕ යමු යමු"
"මේ ඒක නෙවේ"
"ඕ"
"කොහෙද යනවා කීවේ මතක නෑනේ,අපි දෙන්නා විතරද යන්නේ"
"යන්නේ නිලාවේලී,ශෙහාන්ල්ත් එනොකීවා"
"ඒත් එදා කීවේ එහෙ නෙවේනේ🤞ගීනුලත් යන එක නම් හොදයි"
පා ගමනින්ම බෝඩිමට එනකන් කියව කියව ආපු අපි හතරදෙනා වොශ් එකක් දාගෙන ඩිනර් එකත් අරන් ඇවිත් කලින්ම නිදාගත්තා පාන්දර අවදි වෙන්න ඕන නිසා
☀☀☀☀☀☀☀☀
"අඩෝව් නැගිටපාන්"
අද වහිනවා ශුවර් ශොට් ගීනුවා අවදිවෙලා උදේම කුකුලත් අතින් ඇරන්
"ආව් පකෝ රිදෙනවා,හිටපන්කෝ පාඩුවේ වද දෙන්නේ"
"අනේ ටෝ හිටපන් අපි යනෝ එහෙනම්,යන් සුදු අයියේ යන්න"
පුහ්ං මුගෙ ගැස්සිලි
"ඕක ගැලවිලා වැටෙයි ඔච්චර පද්දලා"
මගෙ පැත්ත හැරුන ගීනුවා මට මැද ඇගිල්ල පෙන්නලා ගස්සගෙන ගියා
හහ්,කෝ මහී අයියා පේන්න නෑ සිරාවට මුන් ටික මාව දාලා ගියාවත්ද .එහෙන්ම බෙඩ්ශීට් එක රෝල් කරලා ඇද වියන දිහාට විසික් කල්ලා වේග බට්ටගෙ ලයිට් වර්ශන් එකෙන් වොශෲමට දුවල දඩ බඩ ගාලා ඇදගෙන පහලට දිව්වා
හහ් ඔය ඉන්නේ
"ඒ මේ අයියේ"
"ආ සුදු-ගුඩ් මොර්නින් ආකර්ශ"
සුදු නෝනා ඒක නේද කියන්න ගියේ,සුදු කියලත් මගින් නවත්තලා ආකර්ශ කියනකොට පපුව මොකද්ද උනා.ඒ කියන්නේ තාමත් තරහින්ද ඉන්නේ
"ගුඩ් මෝර්නින් අයියේ"
"අහන්නකෝ දරුවෝ තාම පාන්දර හින්දා බයික් එක මන් ගන්නම් උදේ උනාම ඔයාට දෙන්නම් .එහෙම නැත්තන් මාරුවෙන් මාරුවට යන් මොකද කියන්නේ"
YOU ARE READING
𝗧𝗛𝗘 𝗙𝗔𝗨𝗟𝗧 𝗶𝗡 𝗢𝗨𝗥 𝗦𝗧𝗔𝗥𝗦
Non-Fictionමතක තියාගන්න ඕන කතාවක්.... අමතක වෙන්න කලින්.... සදහටම මතක තියාගන්න ඕන කතාවක්.... මැරෙනකන්ම🤍🔥🧘♂️ ₜₕₑ fₐᵤₗₜ ᵢₙ ₒᵤᵣ ₛₜₐᵣₛ💫 b x b 𝘀𝗶𝗻𝗵𝗮𝗹𝗮