මිනිස්සු වෙනස් වෙන ඉක්මන.මහී අයියව හරියට දැක්කෙ නෑ දැන් මාසෙකින් විතර.ශෙහාන් අයියනම් ඉන්නවා ඉතින් ගීනුවා ඉන්න හින්දා.මහී අයියා කෝමත් බිසී ඇති එයාලට තව මාස තුනක්වත් නෑනේ.අනික ආදි අයියගෙ වෙඩින් එකත් තියේ අපිට වැකේශන් වලට නිවාඩු දෙනවා කීවෙත් අද.හිරූ ගැන කීවොත් එයා දැන් මට ගොඩාක් ලගයි.ඇත්තටම පුංචි කළෙ ඉදන් හිතේ තියන් හිටපු විදියෙම කෙල්ලෙක් තමා හිරූ.හරි අහිංසක ,හුරතල් ,චාම් ,කොන්ඩෙ දිග කොට සුදු කෙල්ලෙක්.
"සුද්දා කැන්ටින් එක පැත්තේ රවුමක් දාලා එමුතේ"
"ම්..හා යමන්කෝ.ඒක නෙවේ ගීනු"
"ඕ...කියහන්."
"හිරූට දැම්ම ප්‍රපෝස් කරන එක අවුල්ද බන්"
"උබට හොදනම් කෙලින්ම කියහන්.බොරුවට කාලෙ කන්න ඕන් නැණේ."
"ඒකත් ඇත්ත"
"ම්ම්..."
"අප්පේ...මෙන්න මෙයා"
මන් කිව්වේ ශෙහාන් අයියා එක්ක ඉදගෙන ඉන්න මහී අයියව දැකලා
"ඇයි...?"
"නෑ ඉතින් ඔයා නිශාචර වෙලානේ.දවල්ට දකින්නවත් නැති නිසා කීවේ"
"ආ...නෑ ටිකක් වැඩ වැඩී"
"හ්ම්...ඒකතමා...මේ එකනෙවේ සුබ ආරන්චියක් තියේ කියන්න"
"ම්ම්..මොකද්ද"
"එක්කොඉ මට ලැජ්ජයි.ගිනූ ඔයා කියන්නකො අනේ"
"අනේ පලයන් බොරු සෝබනෙ නැතුව"
"ම්හුක්..ලැජ්ජයි අනේ"
"මොකද්ද නෙතූම්...කියපන්කෝ කැටයම් නැතුව"
"මේ...මන් අද හිරූට ප්‍රපෝස් කරනවා"
"ම්-මොකක්"
ඒ මහී අයියා
"ඔව් අනේ කාලෙකින් ආය දකින්න වෙන්නෙත් නෑනේ...එච්චරකල් හිටපුවාම කවෘහරි උස්සන් ගියොත්"
"ඒත් දැම්ම කල් වැඩි නැද්ද...?"
"මොන පිස්සුද අනෙඩ්...ඔයාලා දෙන්නා අෆෙයර් එක පටන්ගත්තේ සතියෙන්නේ"
"ඒකත් ඇත්ත... congratulations "
"තෑම්ස්...තෑම්ස්.. "
"තෑම්ස් තෑම්ස් ගාලා බෑ ඕවට පස්සෙ සලකපන් හරිඅ..? "
YOU ARE READING
𝗧𝗛𝗘 𝗙𝗔𝗨𝗟𝗧 𝗶𝗡 𝗢𝗨𝗥 𝗦𝗧𝗔𝗥𝗦
Non-Fictionමතක තියාගන්න ඕන කතාවක්.... අමතක වෙන්න කලින්.... සදහටම මතක තියාගන්න ඕන කතාවක්.... මැරෙනකන්ම🤍🔥🧘♂️ ₜₕₑ fₐᵤₗₜ ᵢₙ ₒᵤᵣ ₛₜₐᵣₛ💫 b x b 𝘀𝗶𝗻𝗵𝗮𝗹𝗮