08🔥

27 4 4
                                    

ටොක්...ටොක්...

"කවුද ඇවිත් ඉන්නේ"

"ආ...අපේ චූටි මැනිකෙයි,සුදු අයියයි වෙන්න ඇති"

"කවුරු"

"ඉන්නකෝ...!"

මහී අයියගෙන් ඈත් වෙලා දොර ලගට යන්න ගියපුමාව මහී අයියා ආපහු ඇදලා ගත්තා

"ඇයි?.."

"සුදුනෝනා...මතකයි නේද..!?"

"ම්ම්..ඔයත් පොරොන්දුව රකින්න! "

"මම පොරොන්දු උනේ නෑ"

"හාම්...මොකක් හරි..හැබැයි ආය බෑ"

"ම්ම්.."

"ගෝනිබිල්ලා"

ආයම මහී අයියගෙන් ඇත් වෙලා දොර ඇරියා විතරයි කඩාගෙන බිදගෙන ඇතුලට ආවේ ශෙහාන් අයියා"

"මේ ගොම්මනේ දොරවලුත් ලොක් කරගෙන තොපි දෙන්නා මොකද කරන්නේ"

"එහෙනම් මේ ගොම්මනේ පොඩි එකෙක් එක්ක කරක් ගගහා උබ මොකද කරන්නේ"

හරිනේ සූකිරියට දැන් අමාරුව .ලප් තැනම ලොප් ආවා මෙතන හ්😂

"ඒ මගෙ කොල්ලා බූරුවෝ"

"මොකා හරි,ශනික වොශ් එකක් දාගෙන වරෙන් පල්ලෙහාට යන්න anniversary party එක plan කරන්න ඕනේ.."

"එල බොසා..විනාඩි දහයක් දියන්"

"pit 👍"

රෝල් කරගෙන ආපු පොතත් එහෙම්ම මේසේ උඩට අත ඇරපු ශෙහාන් අයියා ටවල් එකත් අරන් එහෙම්ම bathroom එකට දිව්වා...මහී අයියා එයාගේ ඇදේ ඉදගෙන ෆෝන් එකට කොටනවා...

"මේ...නෙලුම් අලේ...පොඩ්ඩක් එන්නකෝ"

"ඕ..මොකෝ"

"මේ ..ලස්සනයිනෙඩ්..සුදු අයියා අරන් දුන්නේ"

සුදු අයියා අරන් දුන්නේ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝙏𝙃𝙀 𝙁𝘼𝙐𝙇𝙏 𝙞𝙉 𝙊𝙐𝙍 𝙎𝙏𝘼𝙍𝙎Where stories live. Discover now