15🔥

16 3 15
                                    

"මොකෝ මෙතන කරන්නේ"

"අහ්,ඔයානේ.."

"ම්ම්..."

"මොකුත් නෑ අනේ ,නිකන් හිටියේ"

"නිකන් ඉන්නෙ ඇයි ඇදුමක් නෑ"

"තියේ තියේ අනේ.ඒකනෙවේ "

"ම්ම්..."

"මෙතනින් ඉදගන්නකෝ"

මන් හිටියේ නුග ගහ ලග බෙන්ච් එකේ ඉදගෙන.උදේ ඉදන් නටලා හොදටම මහන්සී.මෙතන නිකන් ඒසී හයි කරලා වගේ පට්ටම කූල්.ගීනුවා නම් ගියා ශෙහාන් අයියා අපු නිසා

"මොකද්ද"

"ඇත්තම කියන්න ඕන හරිද,ඔයයි මායි හොදම යාලුවෝනේ"

"ම්ම්...අහන්නකෝ"

"මහී අයියේ..ඔ-ඔයා මහීශා අක්කා එක්ක යාලුවෙලා නේද ඉන්නේ"

"මහීශා..ආ...අර කොන්ඩෙ දිග සුදු කෙනා නේද..?."

"ඕ...අර බලල් ඇස් තියෙන්නේ "

"යාලුවෙලා කීවේ..කෝමත් තරහ වෙලා හිටියේ නෑ.මහීශා මගේ යාලුවෙක් තමා"

"අනේ පලයන් අයියේ බොරු මරසි දාන් නැතුව උබලත් මිනිස්සු අපිත් මිනිස්සු.නිකන් මොකටෑ බොරු කියන්නේ ඇත්ත කියනෝ...මොකෝ බයවෙලා වගේ ඉන්නේ"

"දෙයියනේ දරුවෝ ඇත්තමයි කියන්නේ.ඒ මගෙ යාලුවෙක් විතරයි"

"ඕන් ඉතින්.අනේ පලයන් අයියේ මන් තරහයි.අපිට තමා කියන්න බැරි"

"එහෙම එකක් නෑ බන් .ඒකි මගේ යාලුවෙක් විතරයි"

"සිරාවට..?."

"හ්ම්"

"ඒ උනාට-..... අපරාදේ හලෝ.තවුසෙටත් කෙනෙක් නැති එකේ ට්‍රයි එකක් දෙනෝ පට්ට කෑල්ල"

"මට එපා"

"සිරාවට...උබට දෝදුද අයියේ..ඒ කෙල්ලවත් දාගන්නවකෝ අයිසේ නාකි වෙවී ඉන්නේ..."

"හිතේ කෙනෙක් ඉන්නවා"

"ආච්චි කෙනෙක්ද"

"ඈ..?🙄"

"ආච්චි කෙනෙක්ද...කියලා ඇහුවේ "

"නෑ සීයා කෙනෙක්😏"

"අම්මටසිරී😂"

"සුදු නෝනා"

"අයියේ තරහා වෙන්න එපා මෙහෙම කියනවට ,ආය ඕක කියන්න එපා ,මන් කියන්නේ නෝනා මන් කෙල්ලෙක් නෙවේනේ...ඒක අවුල් වගේ ඒ හින්දා ...ඔයාට ඕන්නම් සුදු මහත්තයා කියන්න..අවුලක් නෑනේ සුදු නෝනා එකේ පුරුශ ලිංගපදේනේ සුදු මහත්තයා👀දෙකම එකයි"

𝗧𝗛𝗘 𝗙𝗔𝗨𝗟𝗧 𝗶𝗡 𝗢𝗨𝗥 𝗦𝗧𝗔𝗥𝗦Where stories live. Discover now