04🔥

28 4 18
                                    


"good morning සහොදරයා"

"morning ,morning "

"මොකෝ උබ නිකන්,මිනිහා මැරිලා වගේ"

"ශෙහාන් අයියා ගැන මොකෝ හිතන්නේ"

"අරේ,වා මොකෝ උබ"

"කියපන්කෝ රෙද්ද"

"අවුලක් නෑ ඔය ඉන්නේ,මොකෝ"

"නෑ,නිකන්"

"කියපන් ,කියපන් මරසි නැතුව"

"නෑ මේකයි මේ....මටහිතෙනවාඌමටකැමතීකියලා"

"මොකක්?"

"හ්ම්"

"බස්සා වගේ හ්ම් හ්ම් ගාන් නැතුව කියපන්,මට උබ කීව එක තේරුන් නැ"

"උබ නම් මහා තිරිසන් පගෙක්"

"ඇයි ඉතින්,උබ කීව එක තේරුන් නැති නිසයි ඇහුවේ"

"මටහිතෙනවාශෙහානයියාමටකැමතීකියලා"

"හු*තෝ,හෙමින් කියපන්කෝ,ගාලු කෝච්චිය අල්ලන්න වගේ බෙරිහන් දෙන්නැතුව"

"තිරිසනා"

"හරි,හරි,😂විහිලුවක් කරේ,
දැන් ඇයි උබට එහෙම හිතෙන්නේ"

"මෙහෙමයි ඉතින් මුලු බැජ් එකේම උන් ඉද්දී,ඔච්චර වැඩ තියෙද්දී ඇයි ශෙහාන් අයියා මගෙ වටේම කැරකී කැරකී ඉන්නේ?"

"ඌ මීමැස්සෙක්😌මලක් වගේ ඉන්න උබෙන් මල් පැනි ගන්න තම උබ වටේ කැරකි කැරකි ඉන්නේ"

"බල්ලෝ😒උබ එක්ක කතා කරනවට මඩු වලිගෙන් තලන්න ඕන මට"

"හරි හරි😂
මෙහෙමයි, ඌ අපේ රූමෙක් අනික උන් සීනියර්,ඉතින් අපිව බලාගන්න එක උන්ගේ ඩියුටිය"

"ඒ උනාට බන් ,මහී අයියා එහෙම,එහෙම හැසිරෙන්නේ නෑනේ"

"අනේප් ඒ ඔලුබක්කා,😒උගෙ මහා අමුතු පකේ ලයින් තියෙන්නේ. වෙලාවකට සිරික්කිය දානවා,වෙලාවකට දැක්කත් නොදැක්කා වගේ,ඒ උනාට ශෙහාන් අයියා එහෙම නෑනේ ඌ දුටු තැන දසන් පානවා ,ශෙහාන් අයියා හෙන ෆ්‍රෙන්ෆ්ලි ,වෙන පකක් නෙවේ"

"ඒ උනාට හලෝ 👉👈"

"ආ,නැගිටහන් මනමාලි එනවා"

උදේ අවදිවෙනකොටම වගේ ශෙහාන් අයියා කීවා ඉක්මනට ලෑස්ති වෙන්න එයාලා දැන්ම වෙඩින් එකට යනවා කියලා.ගීනුකයවත් කූද්දලා සිං සිං ගාලා ලෑස්ති වෙල ආවා නැත්තන් අරුන්ට අදත් බැනුම් අහන්න වෙයි,ශෙහාන් අයියා නම් හෙන හැන්ඩියට හිටියා ෆුල් සූට් ,මහී අයියත් එහෙම තමා හෙන හැන්ඩි මන් විනාඩි ගානක් කට ඇරන් බලන් හිටියා,කොහොමත් හෙන කදයා වගේ ඇගකට ෆුල් සූට් එකක් බැස්සුවම අමුතු එකක් තියේ.මන් ගැන කිව්වොත් ලොකු අවුලක් නෑ හැන්ඩියට ඉන්නවා ඉටිපන්දමකට රෙද්දක් වහලා වගේ,කට් කට් ඒ මොකද්ද ඒ කීවේ,මන් නිකන්.....මහා උරග දැවැන්තයා වගේ😌

𝗧𝗛𝗘 𝗙𝗔𝗨𝗟𝗧 𝗶𝗡 𝗢𝗨𝗥 𝗦𝗧𝗔𝗥𝗦Where stories live. Discover now