🌀රැහිර මේඝ තුන්වෙනි කොටස🌀

3.8K 467 34
                                    


එවොන් .....

ම්ම්....

මේ කොල්ලා ...

රහසින් කතා කරන්න දෙයක් නැ මෙයා දැන්ම නැගිටින්නැ...සනිපේට නිදාගෙන ඉන්න රැහිරට ශිට් එකක් පොරවලා තාමත් මගේ දිහා කටඅැරන් බලන් ඉන්න නවිදුවත් අැදගෙන මම එලියට අාවා ....

අඩෝ මේ උබ මට විස්තර හොයන්න කියපු එකානේ

..ඔයි ඉදලා ඉදලා උබට සෙල්ලන් කරන්න හිතුනේ ජිවිතේ අන්තෙටමවැටිලා දහදුක් විදගෙන නැගිටින්න හදන පොඩි එකෙක් දිහාවටවද ?

පිස්සු නම් කෙලින්න එපා පව් පිරෙයි යකෝ ...

නවිදු කියෝගෙන යද්දි මම උෟ දිහාරවලා බැලුවා ...උෟට පුදුම අැති පුදුම යක් අාවේ නැත්තන් තමා මට පුදුම හිතෙන්නේ ...මම කවද්ද කැම්ප් එකට ගේන කොල්ලන්ව සතේකට මායිම් කලේ ...

අායිශ් උබේ විකාර නිසා කියන්න අාපු දේත් අමතක වුනා කියපන්කෝ ...වැල්ලවත්තේ බිච් රොඩ් එකේ කෙල්ලෙක් මරලා දාලා අපිට කෙස් එක අාවා ..ටිකක් දරැණුයි කෙල්ල පෙග්ුනට් බන් මාස දෙකක් ලු ..එහෙම තමා මරණ පරික්ශන කරපු   ඩොක්ට  ඉදුවර  කිව්වා් නම් ශුවර් නැ  කිව්වා තාම ..

උබ බිසි නම් මම තනියම යන්නම් අවුලක් නැ ..

බිසි වුනත් නැතත් මම රාජකාරිය පෞවුත්ගලික ජිවිතේ එක්ක පටලව ගන්නේ නැ ...යමු මට තව බලන්න තැනකුත් තියෙනවා ...

එවොන් ....

ම්ම්

මේ පොඩි එකා බන් ....

එයා අැහැරෙන්නැ ....

සනීපෙට නින්ද ගිහින් ඉන්න කොලු ගැටයා දිහා බලලා නවීන් එහෙම කියනකොට එවොන් කවදාවත් නැති මෘදු බැල්මකින්  අැද දිහා බලනවා දැකලු නවිදු අැස් රෝල් කරලා අහක බලා ගත්තා ..

යමු ....

යමු ...හැබැයි උබ මට හැමදේම කියන්න ඔනි යමන් මගුල .....

නවීන් එවොන්ටත් රවාගෙනම කියද්දි එවොන් එයාගෙම අැදේ සනීපෙට නිදාගෙන ඉන්න රැහිරගේ ඔලුවත් අත ගාලා දොරත් ලොක් කරගෙන එලියට අාවා ....
..............................................................................

❄.........රැහිර මේඝ..........❄Where stories live. Discover now