🌀රැහිර මේඝ තිස් අටවෙනි කොටස🌀

2.6K 278 119
                                    

.

මේ අහපන් ..ටිකක් රෙස්ට් එකක් ගනින් ..නැත්තන් තෝ මැරෙයි යකෝ ...කැම්පස් වැඩ  ඊගල්ස් එකයි ...සේරම බදා ගත්තට උබ තාම පොඩි එකෙක් මැණික ..අවුරුදු විසි එකක පොඩි කොල්ලෙක් ...ටේුනින් එකම වෙන රටක හොස්ට්ප්ල් එක ක ගමු ..මාසයක් දෙකක් ..තනියම යවන්නැ මමයි ඉවානුයි එනවා ඔයා ටිකක් රිලැස්ක් වෙන්න ඔ්නි ...

බලනවා සුදුමැලි වෙලා තියෙන හැටි ...ඔය බෙල්ලට මේ කිුම් එකවත් ගාමු තුවාල වෙලා ...

අභිශෙක් කාමරේ අැතුලේ පිරිලා හිටපු හැමෝටම බැනලා බැනලා අැද උඩට බෙඩ් ශිට් එකත් ගුලි කරන් අමාරැවෙන් අැස් අැරන් හිටපු රැහිරගේ රතු වෙච්ච බෙල්ල වටේටම කිුම් එකක් ගාලා රැහිරගේ ඔලුව අත ගාද්දි රැහිර කෙදිරි ගාගෙනම අැස් පියාගත්තා ...

මේ කොල්ලට සහලෝලා උණ ...මොන හුයන්නකටද යකෝ මේකාව මහා රැ වෙනකන් වතුරේ තිබ්බේ ..තොපි එකෙක්ට මට කතා කරන්න බැරි වුනාද ....

සයාශ් .......මට අහු වෙන්න එපා උබව ....



මම අැමෙරිකා වල මිලයිනා හොස්ට්පිප් එකට කතා කරලා ටාුන්සර් එකක් හදාගන්නවා ..ඉවාන්  සිටි එකේ එපාට්මන්ට් එක රෙඩි කරන්න ...එතන ඉදන් ලගයිනේ ..

පොඩි එකෝ නැගිටපන් ....මෙහේ ෆියුනරල් එකේ වැඩ ඉවර වෙනකොට අපි යනවා ..එච්චරයි ...

ටිකක් නිදා ගන්න ..ෆියුරනල් එකේ වැඩ ඉවර වුනු ගමන් අපි මෙහෙන්  යමු ..

අභිශෙක් රැහිරගේ ඔලුව අතගාලා එලියට යද්දි  ඉවානුත් මම ඉන්නවා දැකලා  හිතන්න එපා කියාගෙන එලියට යනකොට අනිත් අයත් ඉවාන් එක්ක ගියේ දොරත් වහලා මාවයි රැහිරවයි තනි කරලා වෙනකොට මව දොර අැතුලෙන් ලොක් කරලා අැද රෙද්ද අස්සට ගුලි වෙලා ඉන්න රැහිරව මගේ අැගට කිටි කිටියේ තද කරගන්නකොට අවසිහියෙන් වගේ රැහිරත් මට ගුලි වුනා....

රැහිරගා් බෙල්ලේ තැනිත් තැන නියපොතු වලට හිරැනු පාරවල් ...

මාව දාලා යකවද වස්

බය හිතෙනවා ....තුරැල් කරගන්නකෝ බය හිතෙනවා ....

❄.........රැහිර මේඝ..........❄Where stories live. Discover now