🌀රැහිර මේඝ පහලොස්වෙනි කොටස🌀

3.2K 367 101
                                    


කෝපි බොනවද සර් ....

මට පෙන්නම වෙවැල් පුටුවකට වෙලා කකුල් දෙකත් උඩ දාගෙන අැස් දොක බෝල කරන් තොල් උල් කරගෙන කෝපි බොන රැහිර දිහා මම බලන් හිටියා් අඩවන් වුනු අැස් වලින් ..

එයා හිතලම සර් කියන කැල්ල බර කරලා කියන ගමන් මම දිහා බලන්ම කකුල් දෙක පුටු අැන්ද උඩ තවත් අැත් කරන තමන් කෝපි උගුරක් බිලා රැහිරගේ තොල් වල ගැවිලා තියෙන කලු පාට කෝපි බින්දු  දිවෙන් අැදලා ගන්නකොට තවත් ඉවසන් න බැරි වුන මම අඩියට දෙකට රැහිර ගාවට ගිහින් එයාව උස්සලා අරන් බිත්තියක හෙත්තු කරගද්දි කොල්ගා මගේ ඉන වටේ කකුල් දෙක දාලා අත කරන් අත් දෙකත් බෙල්ල වටේ දාලා තද කරගෙන මගේ තොල් වලට බර වෙනකොට මය රැහිරගේ තොල් මග අැරලා රැහිරගේ උගුරැ ගැටේ තදින් උරන්න ගන්නකොට රැහිරව ලාවට වගේ ගැහෙන්න ගත්තා ...

කට කොනින් හිනා විගෙනම රැහිරව බිත්තියට තද කරන් එක අතක් රැහිරගේ කමිසේ යටින් අැග පුරාම යද්දි මගේ තොල් රැහිරගා් පපුව බෙල්ල පුරාම අැදගෙන ගියේ රැහිරගේ කකුල් දෙක මගේ ඉණ වටේ තවත් තදට එතෙද්දි ...රැහිරගේ තොල් වල තවමත් ඉතුරැ වෙලා තියෙන කොපි බින්දු මම දිවෙන් උරලා ගද්දි රැහිරගේ අැස් දිලිසුනා .

රසයි කෝපි මෙහෙමත් රසයිනේ ..මම  රැහිර දිහා බලන් අැහැක් ගහද්දි කොල්ලගේ කම්මුල් බලාගේන ඉද්දි රතු වුනා..

අහම් සර් ..කෝපි බොන්න කතා කලේ ......ම්ම්ම්.......ඔහොම බොන්න නෙමෙනේ ..

කෙදිරිලි අතරින්ම එයා එහෙම කියනකොට මම හිනා විගේනම රැහිරව අරන් ගිහින් අැදෙන් හාන්සි කරලා මම රැහිරගේ පපුව උඩින් ඔලුව තියන් සන්සුන් වුනා ..

එයාගේ හදගැස්මේවැඩි වෙන වේගය මට ගේනාවේ හැන්ගුන සතුටක් ...මට රැහිර කියන්නේ සුවද දැනුනනත් මත් වෙන උමතුවක් වෙනකොට ගැනු ලමයෙකුට අාදරේ කරපු රැහිර මගේ උණුහුමකට අැවිලෙන්නේ නැති වෙයි කියන බය හිතේ කොනක තිබ්බා ...

රැහිරගේ හැගිම් පවා අවදි වෙලා ...එත් මගෙන් උදව්වක් නැතුවම එයා එයාවම සන්සුන් කරගන්නවා ..මම තව අඩියක් ඉස්සරහට තිබ්බත් රැහිර කිටි කිටියේ මාව බදාගන්නවා මිසක් විරැද්ද වෙන්නැ කියලනම් හොදටම විස්වාසයි ..

❄.........රැහිර මේඝ..........❄Where stories live. Discover now