🌀රැහිර මේඝ හතලිස් තුන්වෙනි කොටස🌀

2.6K 258 159
                                    

.
අනේ මට බැ සර් ..මේ බෙහෙත් බිව්වා විතරයි මතක මට නින්ද යනවනේ ලෙක්චර් එකක ඉන්නෙත් අමාරැවෙන් ....

ඉදුවර සර් මට දික් කරපු පොඩි සිප්ලොප් බැග් එකේ තිබුනු බෙහෙත් පෙති ටික දිහා බලන් මම මූන අැද කරගන්නකොට ඉදුවර සර් බලෙන් ම වගේ බෙහෙත් ටික අරගෙන මට පොවනකොට මගේ මූන අැඹුල්ම වෙලා ගිහින් කැස්සකුත් හැදුනා ....

ඩොක්ටර් කෙනෙක් නේද ..ඔහොම තමා ඉතින් බෙහෙත් නොවි බැනේ ..අැතුලින් ඩැමෙජ් තියෙනවා එවා රිකවර් වෙන්න ඔනිනේ ...ටිකක් රෙස්ට් කරලා නෙක්ස්ට් ලෙක්චර් එකට යන්න ..මට වැඩ තියෙනවා යන්න ඔනි ...

අද මගේ එපාට්මන්ට් එකට එන්න දරැවෝ ...ඔයත් මුරන්ඩුනේ ..සතියයි ගියේ අායිත් බොඩිමට ගියා ...

ඉදුවර සර් කියද්දි මම බිම බලන් ලාවට හිනා වුනා ...

අනේ සර් තව කරදර කරන්න බැනේ ..සතියක්ම මම සර්ට වදයක් වුනා දැන් ඉතින්  මට හොදයිනේ ....

අනේ මන්දා දරැවෝ ....ඔයාගේ කැමැත්තක් මම හවසට ඉන්නම් ..අයි වි එකක් දෙන්නත් තියෙනවා ..පොඩි එකෙක් වගේ පයිනවා හැමදාම ..

ඉදුවර සර් මගේ පරිස්සමට ඉන්න කියලා පොත් මිටියකුත් උස්සන් කැම්පස් එකේ අතුරැදහන් වෙනකොට මම කොන්ඩේ අැදගෙන ඔලුව ගහගත්තා ...

මම බිව්ව බෙහෙත් වලට මට නිදිමත එන්න ඔනි ..එවම බොන්න වුනානේ ..දවසම නිදාගන්න ගියහම ලොකෙත් එක්ක එපා වෙනවා ...

ඔලුවත් කස කස පත අැනුමකුත් අරින ගමන් අැගේ පතේ හිරි කඩාගෙන වැනි වැනිමයි ලෙක්චර් හොල් එකට ගියේ ...වෙනදට වචනයක් නැරම හොදට අහගෙන නොඩ් ඩවුන් කරගන්න මම අද ගිය සතියේ ම පැත්තක් අල්ලන් නිදාගගත් කිසි ෆොෆෙසර් කෙනෙක් මට මුකුත් කිව්වේ නැ ....ඉදුවර සර් හැම කෙනෙක්ට කතා කරලායි ඊයේ තිබුනු එක්සැම් එකයි පැක්ටිුකල් වලිනුයි ෆස්ට් මම නිසාත් කැම්පස් එකේ බැලැක් කාර්ඩ් එකක් නැති නිසා වැඩි අවුලුකතුත් නැ ..නිදිය ගන්න එකම එකා මම නෙමෙනේ .....

පැය ගානක නිදිමත ලෙක්චර් එකකට පස්සේත් වැනි වැනිම මූනත් හොදන් කැම්පස් එකෙන් එලියට අාපු මම බැග් එකත් කරට දාගෙන ෆුඩ් සිටි එකට ගියා...කැම්පස් එක ලගමයි . බෝඩිමේ බඩු නැ බඩු අරන් යන්න ඔ්නි ...මේලෝම දෙයක්  නැ ....

❄.........රැහිර මේඝ..........❄Where stories live. Discover now