ලමයි එලවලු කපන පිහියක් අතට ගත්තහම එකෙන් මිනියක් මරනවද එලවලු කපනවද තිරනේ ඔයාගේ ..
කිලර් සිරියල් ඩාක් රොමැන්ස් කැටගරි එකේ කතාවක් බැලුවා කියලා ඔයාලා කිලර් ලා වෙන්නැනේ ...
ෆැන්ටසියේ මිනිස්සු රියලිටියේ හොයන ගොන් වැඩේ කරන්න එපා හොමතගයු ..
අපි මනුස්සයෙක් මරලා කතාවක යෙස් ගැවට ඔ වාව් ගැවට අැත්ත ජිවිතේ එහෙම නැනේ ...නේස එක නිසා කිලර් කතා ලියන එක වැරදි කියලා මට කියොගෙන එන්න එපා ..
බෙලා එකටත් චොදනා එනවා අැයි සෙක්ස් ගැන ලියන්නේ ගලා ..BDSM කැටගර් එක අරන් කතායක් ලියද්දි සෙක්ස් ඩොම් සබි ගැන නොලියා හාල් තුනහපහෙ පදමට දාලා බතක් මාලුවක් හදන හැටි ලියන්නද ..කතාව හරියට නොදැව බයිලා ගහනකොට තද වෙනවා අම්බානෙට ..
සෙක්ස් අමුතු දෙයක්නම් ලොකයේ පැවැත්මට හිනා වෙන්න ඔනි ...එහෙමනේ ...
මම අප්ඩෙය් දෙන්නැ ලොකු කමද අහනවා ...නැ යකුනේ රැහිර මේඝ ලාස්ට් චැප්ටර් ටික එක්සැම් අස්සේ වැඩ දාහක් කරනවා ...මහ ලියන්නේ ඔයාලට සතුටක් ගෙන්න මට සතුටු වෙන්න මිසක් සේරම වැඩ පැත්තක දාලා ලියන එක මගේ ජොබ් එක නෙමේ ...
වගකිමක් අැතුව වැඩ කරන්න කිව්ව දරැවට බොහොම ස්තුතියි ..කියන්න සතුටුයි එක තැනක වොට් එකක්වත් එයාගේ නොතිබුන එක ..
වොට් එකක්කමෙන්ට් එකක්වත් නොදැක එක පාට්ට මැසෙජ් දානවා අප්ඩෙට් දෙනවලා ගගා ..
මැසෙජ් බොර්ඩ් එක මෙන්ශන් කරන මගේ බබාලට නෙමේ කිව්වේ ....මැසෙන්ජර් ඔස්තාර්ලට ....
මල විකාර කියවන්න එන්න එපා මට වැඩකුත නැ ඔවා ....
හැල්ල අසා සිටි සැමට සම්මා සම්බුදු සරණයි අාදරෙයි උම්මා ...
ඔාලගේ පර්ශ්න විසදෙයි දැන් චැප්ටැ් එකෙන් .
🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀