🌀රැහිර මේඝ දහ අටවෙනි කොටස 🌀

3K 352 128
                                    

..
දවස් අටක් ..රැහිරට සිහිය අැව්ත් එයාව අපේ සබ් කැම්ප් එකට ගෙනත් හරියටම දවස් අටක් ..

අැැන්කල් එකට වෙච්ච ඩැමෙජ් එක රැහිර දැනටමත් රිකවර් කරගෙන ...

මගේ කොල්ලා කිසිම දේකට අැඩුවේ නැ .. හැබැයි හිනාවුනෙත් නැ ...රැහිර අපි අහන හැම පර්ශනෙකටම හරියටම උත්තර දුන්නා ..හැබැයි එයා අපි එක්ක කතා කලේ නැ ..ඉදුවර එයාට හොද වෙනකන් කැම්ප් එකේ මගේ එපාට්මන්ට් එකේ ඉන්න කිව්වහම එයා හා කිව්වා ..එත් මාත් එක්ක වචනයක් කතා කරනවා තියා බැල්මක්වත් හුවමරැ කරගන්න රැහිර ලැස්ති වෙලා හිටියේ නැ ...එපාට්මන්ට් එකේම අනිත් රැම් එකේ හිටියා ඉදුවර අැවිත් ස්ටඩිස් කියලා දුන්නා .තෙරපි කරා ..දවස් හයකට පස්සේ හිමිට හිමිට අඩිය තියලා එයාම අැවිදින්න ගන්නකොට මම තරම් සතුටු වුන කෙනෙක් නැතුව අැති ...

වාසනාවට මෙමරි ලොස්ට් එකක් වෙලා නැලු ...එත් එහෙම වත් වුනානම් මගේ කොල්ලා අඩුම තරමේ මගේ දිහා බලයි ....

අද ඔයා යනවා එහෙමද ?

මම එපාට්මන්ටි එකට එනකොට අැහුනු ඉදුවරගේ වොයිස් එකට මම දොර ලගම නැවතුනා ..කා එක්කද කතාව රැහිර එක්කද ?

ඔව් සර් මගේ කකුල හොදයි ....බඩ තමා ටිකක් තවම රිදෙන්නේ ..ජොබ් එක නැති වුනොත් විනාසයි සර් ..මට අැවිදින්න පුලුවන්නේ ..කොහොමත් මට මෙහේ ඉන්න ඔනි නැ ..

හරි ඔයාට කැම්ප් එකේ ඉන්න බැරි නම් මගේ ගෙදර යන් ..ඔයාට ඔහොම වැඩ ටික කරගන්න අමාරැනේ ..ජොබ් එකට යනවනම් ගෙදර ඉදන්ම යන්න පුලුවන්නේ ...

ඔයාට මෙහේ ඉන්නත් පුලුවන් ලමයෝ ..
එවොන් ...

මම දන්නවා ඔයා බයෙන් ඉන්නේ කියලා ..ඔයෙට ස්ලිපින් අයි වි දුන්න මොක්ටෙල් එකක් දුන්නේ අපි නෙමේ ..තනිකර අහම්බයන් ..ඔයාව කිඩ්නැප් කරපු අය ඩිහාන් ලගේ අය ..ඩිහාන් කියන්නේ අැමති පුතෙක් උෟට ....

කිසිම අැමති පුතෙක් හිටියේ ..කලින් ඉදන්ම දැනගෙන ඉදලා ඔයාලා එන බව ...මාව ඔනි වුනේ  ඔයාලා ගැන දැන ගන්නම තමා ..මගෙන් අැහුවේ එකම එක දෙයයි ..

❄.........රැහිර මේඝ..........❄Where stories live. Discover now