...නැ නැ මගේ කොන්ද ...කරැණා කරලා අහකට පලයාන් ......
ලගට නම් එන්න එපා අායිත් බැ ....
නැ මට පුලුවන් ඔයා .....මේඝායු මාව බිමින් තියපාන් ....
මම උගුර යටින් කැගහද්දිහ මහා පාන්දර මේඝායු මාව ගිහින් පහල සෝෆා එකකින් තියද්දි සෝෆා එකේම වාඩි වෙලා නිදිමරගාතේ කල්පනාව හිටපු නවිදු උඩ ගිහින් අැහැරැනේ මගේ බෙරිහන් දිල්ලිට ...
අැයි ...සිරියමේ සාරා යකෝ .....
ස්විටර් එකෙන් මෙහාට වෙච්ච බතික් වුනු මගේ උරහිස දැකලා නවිදු මගේ දිහයි මේඝායු දිහයි බලලා බක බක ගාලා මහා හයියෙන් හිනා වෙලා පස්සේ මොකක් හරි මතක් වුනා වගේ ටිකක් අැතට ගිහින් ඉදගද්දි මට හිනා ගියා ...
මට බයයයිද එයි ....
මම ගැනු ලමයෙක් වගේ වොයිස් එකකින් අහද්දි නවිදු මූන අැබුල් කරන් මගේ දිහා බැලුවා ....
අනේ නැ මල්ලේ ...පිස්සුද මම බයයි ...
බයයි තමා යකෝ එක වෙලාවකට සර්පයි තව වේලාවකට පැන්තර්ස්ලා එක පාරට බුගාටි පුපුරන බොම්බ .....උබ පාට් ටයිම් විදිහට භායනක සත්තු අැති කරනවද ..තව අය නැද්ද ඔච්චරද ඉන්නේ ..
යකෝ මට මාන්දම වගේ .උබ මොකෙක්ද බන් ..අර විස අද්දපු විදිහ කොහොමද එහෙම කරන්නේ ...
තව සත්තු එහෙම ඉන්නවද ..
අලි කොටි වලස්සු ...අර යක්ශ පැටව් දෙන්නා දැක්ක වෙලේ ඉදන් මම බොට බයයි ..දැන් හරිනේ ...
නවිදු මට විරිත්තද්දි මම එයාටත් විරිත්තලා මේඝායුත් ඔරවලා නැගිටලා යන්න ගියත් අාපහු ශෙප් එකේ වාඩි වෙනකොට නවිදු නොන්ඩි හිනාවක් දාගෙන මගේ දිහා බැලුවා ..
හොදටම කාලා වගේ පොඩි එකා ...අැති යන්තම් එවොන් උබ නම්බුව බේරැවා ...
එත් පුතේ ඔය ටොප් කෙරැවාව උබට අැදට විතරයි ..මූ අැවිත් මොකෙක්ද මන්දා ..උබට වඩා යක්ශයෙක් ...
යක්කුන්ට හරියන්නේ යක්කු තමා ....කතා කරන්න එපා මට බඩගිනි ....උස්සන් අාවනම් මට කවන්නකෝ ....