රැහිර Pvo ...
වොහ් ලක්ශ පහමාරක් ...
උබ ඉතින් කකුලක් කඩන් නැහුන හැටියට ඔය ඉහටත් උඩින්නේ බන් ..හදිසියේ කරපු වෙඩින් එක නිසා අපිට තමා වාසි ...හැබැයි මෙච්චර වාසියක් වෙයි කියලා හිතුවේ නැ බන් ...මම කිචන් එකේ ඩෙසරට් කොනර් එක විතරක් බලලා අසුදාහක් වැටිලා තියෙනවා එකවුන්ට් එකට ...
මගේ බට්න් ෆොන් එකට අාපු මැසේජ් එක දැකලා මාත් එක්ක අරලිය ක්ල්බ් එකේ වැඩ කරන යුවිදි කිව්වේ මගේ පිටටත් ගහලා හිනාවෙලා ...
යුවිදු හොද පිරිමි ලමයෙක් ...නන්ගියි අම්මයි විතරක් ඉන්න ගෙදර බර අදින්නේ තනිකර යුවිදු ...ඉගෙනගන්න පුලුවන් කම තිබිලත් සල්ලි පර්ශන නිසා ක්ල්බ් එකට අැවිත් දැන් හොද ගානක් හොයනවා ...
යුවිදු කියන්නේ අවුරැදු විසි හතරක ලස්සන කොල්ලෙක් ..හැඩ අැගක් එක්ක තලෙලු කිරි පාට හමක් බලල් කොල පාට අැස් දෙකක් පුදුම ලස්සනක් තිබ්බේ ...ඔනි කෙනෙක් රැවටෙන රැපයක් ...
බාර් අැටෙන්ඩර් කෙනෙක් විදිහට කොල්ලා හොදද වැඩ ටික කරනවා ..දවසට හම්බෙන ටිප් වලින්ම විසි තිස් ගානක් හොයනවා වගේම එයාගේ හිතට හරියන කොල්ලෙක්ගෙන් වන් නයිට් ස්ටැන්ඩ් එකකට ඉන්වයිට් එකක් අාවොත් අනිවාරයෙන් යනවා ..
නොමල් එකේ සල්ලි තිබ්බ කෙනෙක් වුනත් යුවිදු ෆුල් ජොලියේ හිටපු කොල්ලෙක් ..උෟ කියන්නේ බැදිම් හරිම කරදරයක් කියලා ...හම්බෙන සල්ලි වලින් ගෙදරට වියදම් කරලා කාලා අැදලා ෆන් එකේ ඉන්න එක අාතල්ලු...
අාකර්ශන ..අර සුදු රෙද්ද කෝ ..තවටිකෙන් අමතකත් වෙනවා ..සුදු රෙද්ද දාපන් ...වලව් කෙස්නේ ..හෙට උදේට නැන්දම්මට ඔක බලන්නවත් ඉතුරැ නොවුනුනොත් අපිටත් සාප කරයි ..
මොකෝ මනමාල ජෝඩුව රැම් එකට අාවාහම සුදු රෙදි දදා ඉන්නැනේ ඔයි ..
මම පහල බඩු අැද අැද ඉන්නකොට ගැනු දෙන්නෙක් කතා කරනවා අැහුනා වලව් සිරිතට අනුව රෙද්දේ පැල්ලම විතරක් බලලා නවතින් නැලු නැන්දම්මා ලේලිව මනමාලයාගේ නැන්දා එක්ක ෆුල් නෙක්ඩ් කරලා මුන් දෙන්නා අැත්තටම එකට හිටියට නැත්තන් තුවාල කරන් රෙද්දට ලේ දාලද කියලා බලනවලු ..