ශනා .......ඉක්මනට මට මේක කරපු කෙනාව හොයලා දෙන්න ඔෆිසර් ......
ඩෙවිල්සන් ක්ල්බ් එකේ ඊයේ රැ මරලා දාලා තියෙන ක්ල්බ් ග්ර්ල් කෙනෙක් ගැන ඉන්වෙස්ටිකෙශන් කරන්න නුවර එලියේ පෝලිසියෙන් යද්දි විශේශ අවසරයක් එක්ක ඊගල්ස් ටිම් එක ක්ල්බ් එකේ හිටියා ...
නමට විතරක්නුවර එලියේ පොලිසියේ SSP අැවිත් අවුරැදු විසි පහක කොල්ලෙක් වෙච්ච ක්ල්බ් ඔනර් චිරාත් එක්ක කතා කරනකොට කහා පාට පටි මැද්දේ සුදු රෙද්දකින් වහලා දාලා තිබ්බ මිනිය දිහා බලන් හිටියේ කෙන්තිය පිරිච්ච අැස් වලින් ...
ssp ක්ල්බ් එකයි CCTV සර්ච් කරන්න කියනකොට සයාශුයි සිතිජ යි දෙන්නම ඔෆිසස්ලා අතර ට මුහු වෙද්දි මම කලු පාට කැප් එක මූනට දාගෙනම මම කෙන්තියෙන් පුපුර පුපුර හිටපු චිරාත් ලගට ගිහින් සෝෆා එකෙන් වාඩි වෙද්දි එයා මගේ දිහා උඩ ඉදන් පහලටම බැලුවා ...
යූවාර් ....
අාර්මි ඔෆිසර් අාකර්ශන මිස්ටර් චිරාත් ...
ඔහ් නයිස්ටු මිට් යූ ඔෆිසර් අැම් ඩෙවිල්සන් කල්බ් ඔනර් චිරාත් ...
එ මනුස්සයා මට හිනාවිගේනම අත ට අත දෙද්දි මමත් චිරාත්ට අත දිලා සෝෆා එකට බෙල්ල හෙත්තු කරන් බෙල්ල යන්තම් හරවලා අඩවන් වුනු අැස් වලින් චිරාත්දිහා බලද්දි එ කොල්ලගේ උගුරැ ගැටේ දෙපාරක් තුන්පාරක්ම උඩ පහල වුනා් කලු පාට ශර්ට් එක අස්සෙන් මම හිතලම පහලට කරපු මගේ උරහිසේ චිරාත්ගේ අැස් නැවතෙද්දි ..
ශනා .......ඩෙවිල්සන් ක්ල්බ් එකෙන් බෙස්ට්ම සෙක්ස් වර්කර් .....
මට කොහොම හරි මේක කරපු කෙනාව හොයලා දෙන්න ඔෆිසර් ...උෟ මට නැති කලේ මම කි
ගාන කීයද ....මම අහන්නේ ඩීල් එක ...
සෙක්ස් වර්කර් කෙනෙක්ගෙයි කල්බ් ඔනර් කෙනෙක්ගෙයි ලව් එෆෙයාර් එකක් තියෙන්න බැනේ ඔච්චර දුක් වෙන්න ...
මම කට කොනින් හිනා විගේන අහනකොට චිරාත් දත් මිටි කකා තරහා පාලනය කර ගත්තා ..