🌀රැහිර මේඝ දහතුන්වෙනි කොටස🌀

3.3K 403 61
                                    

.


මධු චන්ද්ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්රියේ

අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්ර යාමේ මෝදු වේ
මධු චන්ද්ර යාමේ මෝදු වේ

වරල සිකිපිල් සෙමෙර සළමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්

උර මඬල සියපත් වතින් නිති සරසා
පි්රයයාණ හදවත තුනු සිරින් සදනු

දෙතොල මීවිත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්

සිරියහන සුපහස තනා පුළුලුකුළේ
පතිකුලය සුමිහිර සදා රැක ගනිමු

මධු චන්ද්ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්රියේ

අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්ර යාමේ මෝදු වේ
ආ//

රිසොට් එකේ ගිනිමැලේ ලගට ඉදුවරගෙන් ඉල්ල ගත්ත ගිටාර් එකත් උස්සන් ගියපු රැහිර  පායපු හද එලිය මැද්දේ ඉදන් මධු චන්දුු යාමේ කියනකොට සැරින් සැරේට මගේ පැත්තටත් හැරවෙන අාමන්ඩ් පාට අැස් වලට මම හිනා වුනා ..

එ්වා ලස්සනයි ..දිලිසෙන අැස් වගේම හිත නිවෙන රැපෙත් ......

අපිට උදේම යන්න වෙනවා මචං ...යශිලා ගෙදරමයි මැරිලා තියෙන්නේ ...යශිලා ගේ තාත්තා අැමති කෙනෙක් නිසා පර්ශ්නේ දුර දිග යනවා ..හෙඩ් ඔෆිස් එකෙන් මට  රික්වෙස්ට් එකක් එවලා  තියෙනවා ....

හිසරදයක් වගේ බන් ..

යශිලා මොනවගේ කෙල්ලෙක්ද උබ දන්නවා අැතිනේ ...

යශිලා කියන්නේ මහා උද්දච්ච කෙල්ලෙක් ..යශිලගේ අම්මා තමා විරවංශ පරම්පරායේ දෙවෙනි දුව ..එයාව අවුරැදු දාසයාන් තමා ජයසුරිය  වලව්වට එවලා තියෙන්නේ ..කසාදයකටත් වඩා ජයසුර්ය වලව්වේ අයියයි මල්ලි දෙන්නටම එක ගේ කන්න ගෙනාපු කෙනෙක් යශිලගා් අම්මා ..

යශිලගේ තාත්තා කවුද කියලා එයා අදටත් දන්නැ ..ජයසුරිය වලව්වේ දෙවනියා අායෙමත් කසාද බැදලා වැඩකාර කෙල්ලෙක් ..අවුරැද්දක් යද්දි එ යාටත් දරැවෙන් ලැබෙන්න අැව්ත් ..එ කෙල්ලට දරැවා ලැබෙනකොට යශිලගේ අම්මා ලෙඩ වෙලා මැරිලා ...ජයසුරිය වලව්වේ පොඩි දෙවෙනි දරැවා නිර්වාන් USA ගිහින් අර කෙල්ව අත අැරලා .ඊට පස්සේ කවිදු ජයසුරිය වලව්වේ පලවෙනි දරැවා නැත්තන් අපේ රටේ අාරක්ශක අැමති අර ගැනු ලමයව බාර අරගෙන ..නිර්වාන් ඩිවොස් එක දුන්නහම කවිදු  කෙල්ලව බැදලා ..කෙල්ලට නිවන්නු හම්බෙපා පුත්තු දෙන්නෙන් ..එතකොට යශිලට අවුරැදු අටයිලු ...කෙල්ලට වඩා කවිදු කොල්ලෝ දෙන්නට කැමති වෙලා ..යශිලගේ කුඩම්මත් යශිලට සලකලා තියෙන්නේ වැඩකාරියක් ගානට ..පස්සේ යශිලගා් සීයා කෙල්ලව මහා වලව්වට අරන් ගිහින් තියෙනවා ...කෙල්ල හැදිලා තියෙන්නේ තනියම අහන්කාරේට ..අඩුය ගෙදර වැඩකාරියෙක්ටවත් හොදින් සලකන්නැ ..සියා වුනත් යශිලව හදාගත්තේ බාරකාරයට විරවංශ පරම්පරාවේ දේපල ලැබෙන නිසා ..පස්සේ යශිලගේ සියයි මගේ අම්මයි එකතු වෙලා හැදුවා් මගේ තාත්තගේ කම්පැනි එකයි යශිලට තියෙන හොටෙල් චෙන් එකයි එකතු කරන්න .

❄.........රැහිර මේඝ..........❄Where stories live. Discover now