🌀රැහිර මේඝ තිස් වෙනි කොටස 🌀

3.5K 325 142
                                    

ඔයා සින්ගල් නේ බබෝ .....බලන්නකෝ ඔයා කොච්චර හැන්ඩ්සම්ද ?

නැ මට මොන්ගල් අහකට වෙයන් ගැනියේ මම තොගේ මනුස්සයා නෙමේ ...

එකට මොකද අනේ ....බොයිෆරෙන්ඩ් මොකද  ඔයා මොකද ...අයි ලයික් යූවර් හැන්ඩ්සම් බ

අර් .අැතට පලයන්  මම කෙල්ලොන්ට කැමති නැ ....

එ වුනාට මම කොල්ලොන්ට කැමතිනේ බබා .

කෙල්ලොන්ට කැමති නැත්තන් අැයි මගේ දිහා හොරෙන් බැලුවේ ....බොරැ නේ අපි නයිට් එකක් ඉදලම බලමු කෝ නේද බේබි ...

කවුද ගැනියේ උබ දිහා බැලුවේ ..මම බැලුවේ තොට එහා පැත්තේ හිටපු සුදු කොල්ලා දිහා අහකට පලයන් මගුල ....

සයාශ් බෙල්ලේ එල්ලිලා හිටපු කෙල්ලවත් තල්ලු කරන් අැවිත් අපි වාඩිවෙලා හිටිය ලි බංකුවෙම වාඩි වෙලා යුවිදු කකා හිටපු බඩඉරිගු කරලා උදුරලා කද්දි මම මේඝායුගේ බෙල්ලේ අස්සේ මූන ගහන් සද්දේ අැහෙන් නැති වෙන්න හිනා වුනත් එක උෟට අැහුනා ..

උබ හිනා වෙයන් ....ශික් මාත් ටොක් කරන්න ගියා ...අනේ මගේ තනිකජ ජිවිතේ කවදාවත් ඉවර වෙන එකක් නෙමේ වගේ.....

අද කාලේ කෙල්ලොන්ට ලැජ්ජා නැ යකෝ කොල්ලෝ වෙච්ච අපිට ලැජ්ජාව තියෙන්නේ ..

.කෝපි නැද්ද සීතයි .......

නුවර එලිය ටවුන් එකට වෙනකන් වෙට්ටු දදා අාවට මගදි මම ම රේස් එක අත අැරලා පාඩුවේ හිටියා ...මේඝායුත්  දිනන්නම කියලා උනන්දුවකින් වාහනේ ගත්තේ නැ ...

නුවර එලියේ ටවුන් එකේ Street food එක්ක පොඩි පොඩි කඩ පේලියක් ගාව වාහන නවත්තලා මොනවා හරි කන්න අාපු වෙලේ ඉදන් සෙනාශ් පැත්තක හිටපු කොල්ලෙක් දිහා බල බල හිනා වෙවි ඉදලා එක කෙල්ලෙක් දැකලා කෙල්ල සේනාශ්ට වහා වැටිලා වගේ අැවිත් බදාගෙන විකාර කියවද්දි සේනාශ් බය බීරාන්ත විගේන අැස් දෙකත් පොල් ගෙඩි සයිස් කරන කෙල්ලව තල්ලු කරන් දුවගෙන අාවත් හොදටම බීලා හිටපු කෙල්ල වැනි වැනිම අාපහු යන්න ගියා ...

❄.........රැහිර මේඝ..........❄Where stories live. Discover now