🌀රැහිර මේඝ විසිතුන්වෙනි කොටස🌀

2.8K 314 102
                                    

.
බේස්මන්ට් .......

චටාස් .....චටාස් ......චටාස් .......චටාස් ...

අදුරැ කුටියම දෙදරලා යන තරම් හයියෙන් අැහුනු කසයක් කරකවන සද්දේ එක්ක කටින් ලේ පෙරාගත්ත තරැණයෙක් හෙවනැලි අස්සෙම බිමට වැටුනේ අතින් බඩ මිරිකගෙන ..

කූඩුවකට දාපන් ..පැනලා යන්න දෙන්න එපා ..අත පය බැදලා කැගහන්ව බැරි වෙන්න කටත් බැදපන් ..දවසක් දෙකක් බල්ලෙක් වගේ කූඩුවක් අස්සේ ඉද්දි ඉබේම කට අැරෙයිනේ මහා ලොකු ඔෆිසරයා ගැන අපිට කියන්න ...

ලොර්ඩ් මේ කොල්ලා දුර්වලයි .....

හ්හා .......වැඩිම වුනොත් මැරෙයි ...බන් .හැබැයි හැඩ අැගක් තියෙන්නේ ..කෙල්ලෙක්ටවත් නැති ..

අනිද්දා හවස් වෙද්දි මම එනකොටත් ජිවත් වෙලා හිටියොත් එහෙම මූව ලැස්ති කරලා තියපන් මට රස බලන්න ...

තව එකක් මූ ගැන විස්තර හොයපන් ...මට දැනගන්න ඔනි අාඩම්බර කාර ඔෆිසරයට අැයි මූව වටින්නේ කියලා ..

බිම වැටිලා ඉන්ව කොල්ලගේ ඉරිච්ච කහා පාට කමිසේ න් අැදලා ගත්ත කලු පොරවගත්ත මනුස්සයගේ නිරාවරණය වෙච්ච අැස් දෙක දැක්කහම කොල්ලගේ හෙම්බත් වෙච්ච අැස් තිගැස්සුනාද මන්දා ...

කලු පාට පොර ව ගත්ත මූනත් කැප් එකකින් වහගෙන කසයක් අතේ තියන් හිටපු කෙනා සෙවනැලි අතරෙම එයාට ඔලුව නමාගෙනම බිමබලාගෙන ඉන්න එක අාරක්ශකයෙක් අතට කසය විසි කරලා බිම්මහලෙන් අතුරැදහන් වෙනකොට බිම වැටිලා බඩත් අල්ලන් හිටපු කොල්ලගේ බඩට ලැබුනේ ලේදර් බූට් දාපු කකුලකින් පා පහරක් ...

වේදනාව දරා ගන්න බැරැවමද මන්දා කොල්ලා බිමට නැමිලා කෙදිරි ගාද්දි කොල්ලගේ අතකින් බිම දිගේම අැදගෙන ගිය අාරක්ශකයෙක් හිටගන්නවත් ඉඩ නැති යකඩ කුඩුවක් අැතුලට කොල්ලව තල්ලු කරේ නිකන් නෙමේ කොල්ලගේ අත පය පවා කුරැ කම්බි වලින් ගැට ගහලා ..කුඩුවත් නිකන්ම නෙමේ කුඩුවේ හතර පැත්තටම උල් විදුරැ කටු

අැගිල්ලක් හරි හෙල්ලුනොත් කම්බිවලට කම්බි වලටයි විදුරැ කටු වලටයි හිල් වෙලාම අැතුලේ ඉන්ව එකා මැරිලා යනවා ...

❄.........රැහිර මේඝ..........❄Where stories live. Discover now