🌀රැහිර මේඝ හැට තුන්වෙනි කොටස🌀

2.2K 251 97
                                    

මගේ ජිවිතේ මම අහපු ලස්සනම වචන ටික මගේ වස්තුව ගෙන් වෙනකොට මම කොල්ලව කි පාරක් ඉම්බද කියලවත් මට මතක නැ ..

ජිවිතේ ලස්සනම මතකේ නිදහස්ම තැනක බේදාගෙන ඉවර වෙලා අපි යන්න ලැස්ති වෙලත් තාමත් සැපට නිදියගෙන ඉන්න රැහිරව නැගිටවන්න ලොබ කමේ මගේ රැහිරගේ කොන්ඩේ අස්සෙන් අැගිලි යැව්වා ..

මට මගේ වස්තුවව තද කරලා බදා ගන්න වත් බය හිතෙනකොට කොල්ලව පුලුවන් තරම් පරිස්සමට මගේ පපුවට තුරැල් කරගත්තා ..එ සනිපෙටද මන්දා අැස් කරක කරක ඉදලා ටිකකින් රැහිරට නින්ද යනකොට මම රැහිරගේ හිස් මුදුනට හාදු තිය තිය අැස් වලින් පල්ලන් බහින කදුලු පිහදගත්තා..

එ මොහොතේ ඉදන් ගෙවුන සතියම පිටත ලොකේට කිසිම කනෙක්ශන් එකක් නැතුවඅපි දෙන්නගේ ලොකේ සැනසිමෙන් ම ඉන්නකොට රැහිර වෙනදටත් වඩා හුරතල් වෙලා තිබුනා ..සමහර වෙලාවට මහා හයියෙන් කැගැහුවත් ඊලග තප්පරේ මූන බෙරි කරගෙන මගේ පපුව අස්සට රින්ගනකොට මම තව තවත් රැහිරට මගේ වස්තුවට අැබ්බැහි වුනා ..

අාදරේ කරාට කමක් නැ අාදරේ කරන එක අැබ්බැහියක් කරගන්න එපා කියනවා අහලා තිබ්බත් මගේ අාදර් මට හිස්තැනක් නැති අදිමාත්තාුවක් වුනා ..

වගකිම් වලින් නිදහස් වුනු මගේ කොල්ලා අවුරැදු විසි දෙකක පුංචි පිරිමි ලමයෙක් වෙලත් මගේ ලේ ටික පරිස්සමට මේ ලොකේට ගෙන්න සතුටින්ම හිත හදාගත්ත මගේ වස්තුව ...

මට කියන්න චවන නැති තරමට මාව ගොලු වෙලා ගිහින් ..

නැගිටින්න බබා අපි යන්න ඔනිනේ ..

සැපට නිදියන් ඉන්න කොල්ලගේ උරහිස් වලින් ලාවට හෙලෙව්වහම නින්ද කැඩිලාගිය රැහිර අැස් පොඩි කරලා ටික වෙලාවක් එහෙමම ඉදලා කෙලින් වෙනකොට මහ රැහිරගේ කකුල් වල සපත්තු මේස් දාලා රැහිරව නැගිට්ටවගත්තා ..එයා නිදිමතේ හොදටම ..

බබෝ ...කෝ ඔලුව උස්සන්න ..

රැහිරගේ මූන වෙට් ටිශු එකකින් තෙමලා එයාව වාරැ කරන් එලියට එනකොටම තිබ්බ කා එකට නගිද්දි කා එක උමන් මාර්ගෙකින් ගිහින් මෙන් රොඩ් එකෙන් මතු වෙද්දි අපි වටේට බුලට් ෆෘෆ් ඩිෆෙන්ඩර් ගාඩ්එකක් එකතු වුනා ..

❄.........රැහිර මේඝ..........❄Where stories live. Discover now