🌀රැහිරමේඝ තිස් පස්වෙනි කොටස🌀

2.4K 279 126
                                    


කුඩුවට දාපන් ......පැනලා යන්න දෙන්න එපා ..

කොල්ලා දුර්වලයි ලොර්ඩ් .....

මගේ පුතේ ජිවත් වෙන්න වස්තුව ...

උබව මගේ කොල්ලා ගත්තේ සෙල්ලන් කරලා අත අරින්න විතරයි ....ජාතියක් ජම්මයක් නැති අවජාතකයෙක්ව කවුද ලන් කරගන්නේ ....

ම....ගේ........පු.....තේ .............

මම වගේ කෙනෙක්ගෙන් මුඩුක්කු ගැනියෙක්ට දරැවෙක් ...

උබ මට යට වෙලා කෙදිරි ගාන දවස ලගමයි ....

දුගුරැ අැස් ඔව් මට අදුරගන්න කල් ගියා තෙහස්දනිගේ වගේමයි ......හ්හ් හාා හ්හ් හාාා.

නැ නැ ..........................

බොද වෙච්ච රැප ඔලුව වටේ  ට දෝංකාර  දෙන හඩවල් එක්ක දරාගන්න බැරි තැන මම මගේ රැපේ පේන  කන්නාඩියට ගහද්දි කන්නාඩිය කැලි වලට කැඩිලා ගියේ මගේ අතත් ලේ රතු කරන ගමන් ....

දරැවෝ .......

බිදිච්ච කන්නාඩි අස්සෙන් මගේ අමිමගේ හිනාවෙන් පිරැණු රැපේ එක්ක කාලාන්තරේකට පස්සේ මගේ වටේ උණුසුමක් දැනෙනකොට මම ඉකි ගහලා මහා හයියෙන් අඩන්න ගත්තේ දනින් වැටිලා ...

හැමදේම එපා වෙලා අම්මේ ...අනා් අම්මේ මට අායෙත් පුංචි කාලේ වගේ ඔයාගේ අස්සේ හැන්ගෙන්න දෙන්නකෝ ...එක දවසකට වුන දෙවල් මට දරාගන්න බැ අම්මේ ...අවුරැදු ගානක් තිස්සේ මම විදවනවා අම්මේ...අම්මේ මාව බදාගන්නකෝ ...

මට දැනෙනවා මට මාවත් නැතිවෙනවා කියලා ....අම්මේ ....මාවත් ගන්නකෝ ..ඔයාගේ පුතාට දැන් මහන්සි අම්මේ ...

ඔයා අැයි අම්මේ මාව දාලා ගියේ ...අපිට තිබ්බා කොහෙට හරි ගිහින් හැන්ගෙන්න ...අැයි මට මෙහෙම කරේ අැයි ...

පන ගැහුනු හදවතත් මැරිගෙන යනකොට හැමදේම ඉවර වෙන අන්තිම මොහොතේ මටත් හුස්මට තිත තියන්න හිතෙනවා අම්මේ ....ඔයාගේ පුතාට දැන් හරි මහන්සි

කදුලු වලින් පිරැනු අැස් වලින්  බොද වෙච්ච අම්මගේ රැපේපේන ලොකු කන්නාඩි කැල්ල මම අතට ගත්තේ සිහියකින් නෙමේ ...

❄.........රැහිර මේඝ..........❄Where stories live. Discover now