.
බිවැක් ......කැහැ...කැහැ ...බිවැක් ......හැම ලැන්වෙජ් එකකම කුනුහරැප බිවැක් .......මතක් ......බිවැක් ........
එකක් කරපන් බබා එක්කෝ වොමිට් කරපන් නැත්තන් බැනපන් ...
.
උබ කටවහපන් මූසල සැමි බිවැක් .........රැහිර ඉදුවරගේ පිට අත ගගා කලකිරිලා වගේ ඉදුවර දිහා බලන් ඉද්දි කැබින් එකට අාපු නවිදු මගේ එහා පැත්තෙන් ඉදගත්තේ එහෙම කියාගෙන ..
උබට ශුවර්ද බන් බෝඩිස් දැක්ක නිසා තමා ඔහොම වුනේ කියලා ....පේග්නට් වත් වෙලාද .කොහොමත් මේ ටිකේම මූඩ් චෙන්ජ් වෙනවනේ මූගේ ...
එක මම කොහොමද දන්නේ යකෝ .තොපි හිතුවද උබලා දෙන්නා අසහනකාරයෝ දෙන්නෙක් වගේ මගේ කැබින් එකෙයි එපාට්මන්ට් එකෙයි මහා හයියෙන් කෙදිරි ගානකොට මම තොපිට ලයිට් එක අල්ලන් හිටියා කියලා ....
තෝ ලයිට් අැල්ලුවත් මම බඩ වෙන්න උබ හිතුවද යකෝ මූ ගහන ගැහිල්ලට බඩ වෙනවනම් මම ජාතියේ කිරි මව ..අනික උබ හිතුවද මගේ අාමාශේ ලමයි හැදෙනවා හුත්තක් කිය
බිවැක් .............
මටයි නවිදුටයි බැන බැන හිටපු ඉදුවර අාපහු උගුර අල්ලගෙන සින්ක් එකට නැවෙද්දි නවිදු ගිහින් වැටෙන්න ඔන්න මෙන්න හිටපු ඉදුවරව අල්ලගන්නකොට රැහිර මම ගාවට අැවිත් වාඩි වුනා ...
එයාට වොමිට් වෙන්න තරම් දෙයක් තිබ්බ ද ..සර්ජන් ඩොක්ට කෙනෙක්ට වොමිට් වෙන්න තරම් ඩේත් බොඩිස් වල ඩැමෙජ් එකට ඉදුවර බය වෙලාද ?
රැහිර අහනකොට මම එයාගේ අතට ඩිහාන්ගෙයි අනිත් දෙන්නගෙයි ඩෙත් බොඩිස් වල ෆෙටෝ ස් ටික දුන්නා ...
සර්ජරිත් කරා ..එත් මෙහෙම ඩෙත් බොඩිස් දැක්කහමයි ..මතක් වෙද්දි අායේ මගේ බඩ දගලනවා හලෝ ...
ඉදුවර අැවිත් රැහිරගේ එහා පැත්තෙන් වාඩි වෙලා රැහිරගේ උරහිසට ඔලුව තියාගත්තහම රැහිර හිනා වෙලා ම ඉදුවරගේ කොන්ඩේ අැවිස්සුවා ..
එක්කෝ ඔ්වා දෙනවා බබා ඔ්ක බැලුවොත් ඔයාටත් මේ ටිකම තමා ...