කොටස් පනහයි ....
50k විව්ස් ..5K ලයික්ස් ...400 ෆලොවර්ස් ..සතුටයි යකෝ ..
(අද මගේ බර්ත්ඩේ නෙමේ FB පිස්සු කෙලනවා ..මගේ 01/05 ම් පහා ...😩😩
අද මගේ බොයිගේ බර්ත්ඩේ ..දෙයියනේකියලා මට ඉන්නවාශොක් කොල්ලෙක් ..එකා BL GL එවා කියලා උඩ දාන්විකාර කරන්නෙත් නැ ..මම BL ලියනවා කියලා දැන දැනත් වචනෙකින්වත් මුකුත් කියන්නැ මම හිතන්නේ එයා කැමතිත් නැද්ද මන්දා එකා කොල්ලෙක්නේ .. හැබැයි මොකෙටවත් වදයක් වෙන්නැ .අර ඊයා ගගා වැලලෙන්නේ එව්වා නැ .....මම විඩියෝ එකක් හැදුවත් පාඩුවේ ලයික් එකක් දාන් ඉන්නවා ...හරිහොදා කොල්ලා ...ඉතින් හැපි බර්ත්ඩේ බබෝ .....)
🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
.නැ වචනයක් කියන්න එපා අාකර්ශන ..උබට අත දිල අැරලා කන රත් වෙන්න පාරක් දිගන්න මට තාම බැ ..මට තාම පෙන්නේ උබ අපේ පොඩි එකානේ කියලා ..පුංචි මල්ලිනේ කියලා ...හවස යද්දිහොදට හිනාවෙවි යනවා දැකපු කොල්ලා එන්නා් හතර ගාතෙන් අැගේ හම යවන් කියලා දැක්කහම මගේ පපුව පත්තු වෙනවා ..
උබට බබා බබා ගාන්නේ බොරැ පොශ් එකකට නෙමේ ..තමුසෙව මගේ දරැවෙක් වගේ දැනෙන නිසා ...
කි පාරක්ද අාකර්ශන ..උබ කි පාරක් මාරයගේ කට ලගට රින්ගලා අාවද ..උබට නොපෙන්නුවට අපි හිටියේ පන බයේ ...තමුසේ මහා ලොකුවට හිටියට උබ තාම අවුරැදු විසි දෙකක පොඩි කොල්ලෙක් ...එක හොදට මතක තියාගන්න ..
දුක් විදින එකෙත් සිමාවක් තියෙනවා ....තමුසේ අැයි එ සිමාව පන්න පන්න වැඩ කරන්නේ ...
මම හොද අාකාරව ම දන්නවා උබ අපි එකෙක්ටවත් මහා ලොකු ලෙන්ගතු කමක් නැ කියලා ..
ඔයා මන්තරේ වගේ මුමුනන්නේ මගේ මුලු ලොකේම මේඝායු ගගා ..
ඉතින් එ මනුස්සයා ගැන හිතන්න තිබ්බනේ බන් ..නැ එකත් නැ
අපි පරිස්සමට කියලා දාලා තියෙන ගාර්ඩ් එකත් මග අැරලා යනවා මගුලේ ..