Chapter 24

905 179 64
                                    

"ඔය ඉතින්.. ඔයා තරහින්."

"තරහින් කියන්නෙ? ඌ අදත් තමුසෙව හග් කරා පින්කි!"

"ඒ ඉතින් ඒ මනුස්සයා මං එයාගෙ යාලුවෙක් කියලා හිතන නිසානෙ.."

"යාලුවෙක්? රෙද්ද! යකෝ තමුසෙට මිනිස්සු තේරුම් ගන්න බැරිද? ඌ තමුසෙ පස්සෙන් එන්නෙ වෙන සීන් එකකට.."

"ඉතින් අනේ.. ඔයත් ඉස්සර බබල්ගම් හ්‍යොන්ග් එක්ක ඔහොම හග් කරේ.. හුම්!"

"ඒක වෙනස්.. බෝගම් ස්ට්‍රේට්! මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා.. අපි දෙන්නා අතරෙ කිසිම romantic or sexual attraction එකක් තිබ්බෙ නෑ! ඒක අපි දෙන්නගෙම පැත්තෙන් ගත්තම හොඳ යාලුකමක් විතරයි."

"ඉතින් ඒකනෙ.. වොන්හොත් ස්ට්‍රේට් වෙන්නැති."

"ස්ට්‍රේට්? ඌ තමුසෙ දිහා බලන විදිහ දැකලා තියෙයිද? අනික ඔයා ඇක්ට් කරන්නෙ gay character එකක්. එතකොට ඕනෙ එකෙක් ඔයා දිහා බලන්නෙ ඒ කෝණෙන්. ඒ නිසා උගෙන් ඈත්වෙලා ඉන්නවා මීටපස්සෙවත්. ආයෙ මං නොකීවයි කියන්නෙපා!"

"හරි හරි අයියෝ.. දැන් කියන්න මේක ලස්සනයිද මට." ටේහ්‍යොන්ග් බනින අතරෙදි ජන්ග්කුක් එයා ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තු අලුත්ම කිට් එක ඇඳලා බැලුවා. ටේහ්‍යොන්ග්ගෙ අයිඩියා එකත් දැනගන්න ඕනෙ උනු නිසා ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව එයාගෙ පැත්තට හරවලා වටයක් කැරකිලා පෙන්නුවා.

ජන්ග්කුක්ගෙ outfit එක දැක්කම මීට ටිකකට කලින් තරහින් පුපුරපු ටේහ්‍යොන්ග්ගෙ කන් රතුවෙලා ගිහින් හුස්ම වේගවත් වෙන්න ගත්තා.

He's Trouble [Taekook] ✔️Where stories live. Discover now