AYUL pov.
දැනුන හුස්ම හිරවෙන උණුහුමත් එක්ක මං ඇස් ඇරියා ටසිරි යකෝ මේ මේ කු...කු ක්කුවක් කොහෙන්ද ආවෙ.... ඒක තිබ්බෙ කටේ ගෑවී නොගෑවී වෙද්දි ඒකත් මං ඉන්නෙ පිරිමියෙක්ට තුරුල් වෙලා කියල මතක් වෙද්දි මගේ ඉහ මොලරත් වෙන්න ගත්තා... ආ...යෙත් න්...නෑහ්.... ප්ලීස් එහෙම නම් වෙන්නෙපා....
හාට් එක එකසිය ගානට ගැහෙන්න ගද්දි මං හෙමීට උඩට ඔලුව හැරෙව්වෙ ඒ කවුද කියල බලන්න... නිදි නම් දුවන්නවත් පුලුවන් වෙයිනෙ කියලා .... ඒත් පොඩ්ඩක් ඉන්න...
ආශ් මං නෙ හරක වගේ ඉල්ලන් කන්න ආවෙ...
මං හැදුවෙ නැගිටල දුවන්න උනත් හෙල්ලෙන්නවත් බැරි වෙන්න මාව ඒ අත් වලට තද උනා ..
"ව් ..විනුද්... ම් ම..මං බ්..ම් මේ"
"ඇයි මේ ම්ම්ම් ඇයි හැමවෙලේම මගෙන් පැනල දුවන්න හදන්නෙ මාවි.... හැබැයි දැන් නම් කීයටවත් පනින්න දෙන්නෙ නෑ"
මං ඇසුත් ලොකු කරන් ගොපලු යකා වගේ ඒ පපුව අස්සෙ ම ඉදගෙන හරි සන්සුන්ව මගෙ දිහාටම හැරිල තිබුන මූන දිහා බලන් ඊයෙ රෑ ගැන කල්පනා කලා....
හිටි ගමන් මාත් ට්‍රැක පනිනවනෙ.... දෙයියනේ කවදාවත් නැතුව ඊයෙ රෑම මේක අස්සට ඇවිත් මුගේ අස්සෙ ගුලි වෙන්න මට ගුලියක්වත් කැවුනවත්ද...
මුගේ හුස්ම මගේ නලලට වැදෙනවා හරි රස්නෙට..
ඒත් මොකක්ද මන්දා ඒ ඒ ටහික්...කෙන්න අතෑරපන් යකෝ තොගේ එකා නැගිටලා.... ඒත් ඇයි මං මේ අමුතු ...ඇයි මට ඒක ගැන අප්පිරියාවක් හිතුන්නැත්තෙ.... ඒත් පපුව ගැහෙන එක නම් වැඩි උනා වෙද්දි ඒ කකුල් අස්සෙ තිබුන මගේ කකුල මං එහාට ලරගෙන ඒ අත් වලින් ගැලවෙන්න පෙරලුනත් කොහේ පෙරලෙන්ද ... මූ බූවල්ල වගේ අඩු ටික ඔක්කොම ඔතාගත්ත...
ඇයි යකෝ මේ එකපාරටම මූට මක් උනාද... ඊයෙ වෙනකන් මට ඇගිල්ලක් තියන්නර්හ් මගෙන් ප'මිශන් ගත්ත වෙද්දි අදමූ ඉන්නෙ බීලද කියල ත් සැක හිතුනා.. බොරුවනෙ මුන් ඔක්කොම එකයි සුපිරි ඇක්ටර්ස්ලා... මගේ තියෙන ගොං කමට මූට අහුවෙන්න හදන එක වෙනම කතාවක්...
"ම්...මො ..මොකද මේ එකපාරටම විනුද්....ම් මාව අතාරුන්නකො ම්..මට හුස්ම ගන්නත් බෑ මිනිහෝ!!"
YOU ARE READING
No more | Ongoing
Non-Fiction"ඇයි දෙයියනේ සැරයක් කිව්වම තේරෙන්නෙ නැත්තෙ මම දන්නෙ නැහැ මට බැහැ ආදරේ කරන්න ඇයි බොරුවට රිද්දගන්න හදන්නෙ" "ආදරේ නොකලට කමක් නැහැ මාව විශ්වාස කරල එකම එක අවස්තාවක් දෙන්න මට පුලුවන් එතකන් අපි දෙන්නටම ඇතිවෙන්න ආදරේ කරන්න " 🌼🖤