21 කොටස

32 4 0
                                    

බීප් බීප් බීප් බීප් ...........

එක පාරට ඩෙක්ස් එකෙ ඔලුවෙ ගහගෙන ඉදපු මම පට ගාල ඇස් දෙක ඇරියේ ෆොන් එක වයිබ්‍රේට් උන සද්දෙට....

ආර්හ් නින්ද ගියාද මට ඒ ටිකට.........

බාගෙට පියවිලා තිබ්බ ඇස් දෙකත් ඇරගෙන මම ෆොන් එක කෑ ගැහුවෙ ඇයි බලන්න ෆොන් එකත් අතට අරගෙන එහෙමම මුලින්ම ඇවිත් තිබ්බ නොටිෆිකේශන් එක උඩ අත තද කරේ මන්
කරන්න යන වැඩෙට දෙයියොත් සපොර්ට් කරන එකේ සතුටෙන් උද්දාමයට පත් වෙලා කට කොනින් හිනාවකුත් ඇදිලා යද්දි..

07**--**23

- 1 . 30 pm

"👍" noted

.
.
.

" ඒ කොටූ මෙන්න මේක බිලා ඉදපන්..."

මගෙ පිටි පස්සෙන් දිනුක ඇවිත් කතා කරපු පාර මන් ෆොන් එකත් අතෙ අරගෙනම එහෙමම උගෙ පැත්ත හැරුණෙ දැන් ආපු මැසෙජ් එක ගැන කියන්න උනත් ,

" ඒ කෝටූ මේ මොකද මේ යකො...... ? අමොර් උත්තො......... "

දිනුක මගෙ දිහා බලාගෙන බඩත් අල්ලන් හිනා වෙන විදිහට හිනා වෙන්න තරම් දෙයක් උනාද කියලා හිතා ගන්න බැරි උන මම දිනුක දීපූ තේ එක අතට ගත්තේ බොන්න කියලා... ඔහෙ පලයන්...

" අඩො උබට ඔහොම ලස්සනයි බන්.... අහක බලාගෙන දාපු ගොම්බෙට්ටක් වගෙ... "

දිනුක මගෙ කොන්ඩෙත් අල්ල අල්ලා ආයෙම හිනා වෙන්න ගද්දි මම කොකටත් කියලා ෆොන් එකෙ කැම් එක ඔන් කරගෙන මගෙ මූණ දිහා බැලුවේ මගෙ මූණට හෙනයක්වත් ගහලද කියල හිතා ගන්න බැරුව.

" කවුද යකො මේ...... !!! "

එක පාරට ෆොන් එකෙ කැම් එකෙන් ඇස් දෙකත් ඉදිමිච්ච කොන්ඩෙත් ඇවිස්සිලා ගියපු ග්‍රීස් යකෙක් වගෙ එකෙක් පෙනෙද්දි මමත් පුටුවෙන් පටා ගාලා නැගිට්ටෙ ගිහින් මූණ හොදන් එන්න..

අම්මොහ් තව ඩින්ගෙන් මගෙ පන ටිකත් යනවා....

ඉතින් මූණත් හොදට හොදගෙන ආයෙම එලියට ආපූ මම එහෙමම ගිහින් දිනුක ගාවින් ඉද ගත්තේ කරන්න තියෙන වැඩ ගොඩක් මතක් කරගෙන...

" ඒ දිනු රන්ග අද ස්කොලේ ගියා නේද...?"

" ඔව් ඔව් එව්වා ඔක්කොම හරි ඌ වැඩෙ කරලා දෙයි උබ බය නොවී ඉදහන්කො.."

" ආදරණීය ප්‍රාර්ථනා.. " Where stories live. Discover now