"{දෑ සමන් මල් සුවඳ!!! මගේ දෲව්, මගේ sunshine. ඇයි එයා මෙහේ?}"
එතැන් සිට.....
------------------------------------------------------------------
sunshine තමා මේ. මට කවදාවත් අමතක කරන්නත් බැරි, අමතක වෙන්නෙත් නැති මගේ ෂයින් ගේ සුවද. ඒත් එහෙම වෙන්නේ කොහොමද?
"ආයූෂ් මට තුරුල් වෙලා ඉන්න මෙච්චර කැමති නම්, ප්‍රශ්නයක් නෑ මට. ඒත් අපි ඉන්නේ college එකේ නේද? යූෂ් ටයි හොද නැත්තේ."
මගේ ඔලුවට උඩින් ඇහුන ඒ හීන් කට හඬත් එක්ක මම ගැස්සිලා බැලුවා. ඇයි මටම මෙහෙම වෙන්නේ. දෲව් ට තුරුල් වෙලා මෙලො සිහියක් නැති හරකෙක් වගේ එයා ගැනම මනෝ ගහලා. දෲව් නිසා මගේ හොද සිහිය නැති වෙනවා. දැන් මේකේ ඉන්න එවුන්ට තව කතාවකට අලුත් නිව්ස් එකක්. දෲව් ගෙන් පොඩ්ඩක් ඈත් වෙලාම එයා දිහා බලන් ප්‍රශ්න කරන්න ගත්තා.
"ඔ....ඔයා"
"ම්ම්,"
"ඇයි ඒ"
"මොකද පියාබන්න හදන්නේ ම්ම්,"
"එහෙම දෙයක් නෑ."
ඒත් එක්කම එතනට ආවේ management එකේ කෙල්ලෝ දෙන්නෙක්,
"hi good morning sir,"
"sir,,,!!! we have a lecture now. you should come"
"yes sir, if you can't find a class we can help you."
අම්මේ මම බලන් මුන් දෙන්නගේ සිරික්කිය. යකෝ ඇඹරෙන ඇඹරිල්ලට මුන් දෙන්නා ලණු වගේ ඇඹරෙන්නේ.
"ම්ම්..ඔයාලට පුලුවන්ද how sweet of you."
යකෝ ගලක් වගේ ආඩම්බරයෙන් ඉන්න එකා නේද මේ දත් තිස් දෙක එළිය දාලා විරිත්තන්නේ. නෑ එහෙම ඕනේ නෑ. මටත් පුලුවන්නේ class එක පෙන්නන්න. අනික මුන් මගේ junior batch එකේ. දෲව් මගේ නොවුනට කමක් නෑ. ඇඹරෙන චිංචි මානවිකාවන්ට එයාව ඕනේ නෑ. නෑ දෲව් ටත් හොද නෑ. අනික මගේ ෂයින් කොච්චර වැදගත්ද? ඒ නිසාමයි මම මැද්දට පැන්නේ. ම්හ්ක් මම නැවතිලා ඉන්න තැන අයිති මනුස්සයානේ, එහෙම කරදරේ වැටෙන්න දෙන්න බෑ.
"Thanks both of you. Sir can find his classes. Now leave here"
"Who the hell are you."
"Who the hell I'm. It doesn't matter for you. leave here"
"Just shut up you shi......"
"Leave"
"S.....Sir..."
YOU ARE READING
❤️🔥ආයුෂ්❤️🔥
Romansaජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.