"ඇයි ආයුෂ් එක්ක මාත් එනවා."
එතැන් සිට........
....................................................................................
"How dare you. you idiot"
"ආව්ස්....ඔට්ට පාලුවෝ"
මම හිතන්නේ අර රුද්‍ර ද කව්ද කියන කෙනා කේශු ගේ අතින් ඇදලා ගත්තේ යකා වර්ෂන් ඔන් කරලා. මූත් කරන්නේ ඕන නැති වැඩනේ ඉතින්.
"ඔට්...මොකා. you jungle boy. මොකක් කියලා ද මට කතා කලේ."
"හරි හරි sorry sorry mr. රුද්‍ර. එයාව අතාරින්න please."
බොහොම අමාරුවෙන් mr.රුද්‍ර ගේ අත කේශව්ගෙන් අතාරවගෙන මම කේශුව මගේ ලගට ගත්තා. ඒ අතර මම දැක්කා අර නපුරා දෲව් ද කව්ද කියන කෙනා මාව ඩෙවල් දාන සයිස් එකට රවනවා. මම හිතන්නේ ඒ ලැප් එකේ කේන්තියත් මගේ පිටින් යයි වගේ.
"මොන ගොන් වැඩක්ද බන් ඒ"
"ආයුවා... මා පනේ, උඹ කියන්නේ මේ ඔට්ටපාලු හිකනල්ලු ටික එක්ක උඹව යවන්නද. අපායට ගියත් යමන් එකට"
"යමන් යමන් උඹටයි මටයි කොහොමත් යන්න වෙන්නේ එතනට තමයි. බලපන් දෙන්නගේ මූණු දිහා."
"යම රජ්ජුරුවොයි එයාගේ ඩුප්ලිකේට් වර්ශන් එකයි වගේනෙ ඒයි"
"උඹේ ගෙදර අය දැනගත්තොත් මම ඉවරයි කේශු"
"එයාලා business වලට 2 years out of country, මා පනේ මම උඹට කීවේ නැද්ද?"
"නෑ."
"එයාට විතරක් නෙවේ. මටයි ආහිටයි කීවෙත් නෑ."
"sorry sorry වස්තුවලා. හිතකින් නොවේ අමතක උනා"
"කේශු......"
"sorry ආයුවා, දැන් මේ මරාලේ ගැන බලමු. පස්සේ බනින්න"
"මේ ආයුෂ්, කේශව් අපි දෙන්නා මොනාහරි කරන්නද ඒයි"
"අනේ මේ ආහි, මේ ඇති කරදර. ආශුරී ඔය මූණ එල්ල ගන්න එපා"
"රහස් කියවලා ඉවර නැද්ද"
"sorry, mr......."
"oh I'm Yug."
"Nice to meet you sir."
"මේ අහනවා.
"ආව්ස්....ආහ්"
ආයෙත් ඉල්ලන් කෑවා වගේ. mr.දෲව් තරහින් මාව අතින් ඇදලා එයාගේ පැත්තට හරවා ගන්න ගියත්, බැලන්ස් නැතිව මන් ආයෙත් එයාගේ ඇගේ. එයාගෙ පපුවෙයි මගේ මූණ ගිහින් කෙලින්ම හිටියේ.
YOU ARE READING
❤️🔥ආයුෂ්❤️🔥
Romanceජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.