බා..........යි (සහෝදරයා/අයියා)
එතැන් සිට
....................................................................................
"කහා ගයී...? (කොහෙද ගියේ)
"කුච් කානා ලානේ කේලියේ" (කන්න මොනා හරි ගේන්න)
'යූග්,, යේ හමාරි යහා නහී හේ, තුම් කෝජාවෝන්ගේ (යූග් මේ අපේ දිහා නෙවෙයි, ඔයා අතරමන් වෙයි.)
'ඔහ් නහී යුවාන් තුම් ලෝග් හේනා මේරේ පාස්'(නෑ යුවාන් ඔයාලා ඉන්නවානේ මන් ලග)
"ok, සබ් ගර් චලේ, කාම් බොහොත් හේ business, mission.ජාන්තේහෝනා යූග්, කියු හම් ලෝග් යහා හේ. ක්යා මේ ශුරූ සේ බතාවු?"(ok, හැමෝම ගෙදර යමු. වැඩ ගොඩක් තියනවා business mission.දන්නවා නේද යූග් ඇයි අපි මෙහේ කියලා. නැත්තම් මම මුල ඉදන් කියලා දෙන්නද?)
'නහී බායි'(නෑ අයියා)
'දෲව්, it's ok man අබ් චලෝ'(දෲව් it's ok man දැන් යමු)
"පර් රුද්‍ර තූ ජාන්තා හේ යූග් ගේ බාරමේ.වෝ ලඩාකු හේ"(නමුත් රුද්‍ර උඹ දන්නවානේ යූග් ගැන.එයා දගකාරයෙක් කියලා.)
'හ්ම්ම්, හ්ම්ම්, පර් වෝ යහා හේනා දෲව්, ඩරෝ මත්. වෝ තුමාරි බායි හේ, උසේ කුච් නහි හෝගා.අබ් චලේ'(හ්ම්ම් හ්ම්ම් නමුත් එයා මෙහේනේ දෲව්, බය වෙන්න එපා. ඒ ඔයාගේ මල්ලි එයාට මොනවත් වෙන්නෑ. දැන් යමුද?)
"ම්ම්, චලෝ"(ම්ම් යමු)
(don't worry මගේ යාළුවනේ, මම හින්දි කොටස් මෙතන ඉදන් ටිකා........යි දාන්නේ, දෲව් දැන් ලංකාවෙනේ. translate එකත් දෙනෝ🤭)
ආයුෂ් ගේ college එක.
කට්ටිය කාලා බීලා, තවත් එවුන් ටිකකට කන්න දීලා, උප්ස්... සෙරෙප්පුවෙන් හොදේ. Grand dishes received by my lovely friends Ashuri and Ahana. හරි හරි ඒ ඔක්කොම කරලා අපි ලෙක්චර් වලට ගියා. හ්ම්ම්, මගේ කේශුවා Tech එකට යද්දි ආහි යි ආශු යි ගියේ fashion designing වලට. මම music කරන්නයි ගියේ, ඒත් lecture room එකේදි මම පුලුවන් තරම් තැලුනා,කොන් උනා,ලැජ්ජා උනා. මොකද ඒකේ ඉන්න හැම එකාලම මාව තනිකලේ මට හරියට සමාජ රෝග තියනවා වගේ. හිතට මාර දුකයි. බාර් dancer යූෂ් ව මුන් දැක්කා එහෙම නම් මාව ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍ර කරාවී. ඒ තරම් තරහක් මුන්ට මන් එක්ක තියෙන්නේ. මගේ කරුමේ වෙන්න ඇති. මට තේරෙන්නෑ හේතුව මොකක්ද කියලා. lecture ට මාව ignore කරන්න බැරි සංගීතයටයි නර්තනයට යි තියන මගේ දක්ශතාව නිසා.සරස්වති අම්මා ඒ අතින් මම දිහා බලලා තියනවා. උඹ වෙනුවෙන් වෙන එකෙක් සතුටු වෙන්න ආඩම්බර වෙන්න නැත්තම් ආයුෂෝ, අනාතයෙක් උන උඹම උඹ ගැන ආඩම්බර වෙන්න එපැයි. නර්තනය මාව සනසද්දි සංගීතය මාව නිව්වා. හ්ම්ම් පැය දෙකක lecture එකේ තැලිලා ඉවරයි. දැන් යන්න ඕනේ මගේ යාලුවෝ තුන් දෙනා හොයන්. විලෝ ගස් පේලිය ලග බංකුවක ඒ තුන් දෙනා එනකම් ඉදන් ඉද්දි මට එහා පැත්තේ හිටපු කෙල්ලෝ තුනක් චීත්ත අදිනවා. ඔව් ඔව් මම ගැන තමයි.
YOU ARE READING
❤️🔥ආයුෂ්❤️🔥
Romanceජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.