මතීශ්'s pov
" සොබාදහම මට මොනාදෝ කියනවා මචං.."
" ඒකි ඒකට කැමතී.."
" දම්සාරි නෙවෙයි දැන් කහ සාරී.."
ආ ඔය අපෙ සෙනාශ්ට කෙල්ලෙක් ටෝක් වෙලා..කහ පාට සාරි එකක් ඇදන් හිටිය ලස්සන කෙල්ලෙක් දැන් ටික වෙලාවක ඉදන් සෙනාශ් දිහා බල බල ඇබරෙද්දි මූත් ඒකටම හරි යන්න අරකි දිහා බලන්න ගත්තා..
මට තේරෙන් නැත්තෙ ඇයි මූට කොට ඒවාම සෙට් වෙන්නෙ කියලා..ඒ පාරත් ටෝක් උන එකී කොට මොඩ්ල් එකක්..
" උබ කොට ඒවටද ආස සෙනාශ්.."
" කොට උනාට කද මරු නේ..උබලාට මේවා තේරෙන් නෑ ගොඩයො.."
සසිරුගෙ ප්රශ්නෙට සෙනාශ්ගෙන් ලැබුන උත්තරේ නිසා සසිරු සෙනාශ්ගෙ පිටට දේයි ගාලා පාරක් දුන්නෙ පුංචි ඌ දිහා බලලා නෝන්ඩි හිනාවක් දාද්දි..
සසිරුත් ආව වෙලාවෙ ඉදන් ෆෝන් එකේ..ඌ ඇදන් ඉන්න ඒවයි කන බොන ඒවයි ඉන්න තැනුයි කාත් එක්ක ඉන්නෙ හැම හුත්තම අරූට ෆොටෝ ගහ ගහ යවන්න ඕනී..එයාටත් ගානක් නෑ මිනිදු කියන හැම මගුලම කරනවා..ඒකා මූට මැරෙන්න කිව්වොත් මේ ගොං නාම්බා ඒකත් කරන සීන් එකේ ඉන්නේ..මුලදි තිබ්බට වඩා ඒ දෙන්නාගෙ රිලේශන්ශිප් එක ඇතුලෙ අමුතු අමුතු දේවල් වෙන්න ගත්තත් සසිරුට ඒ දේවල් ඒ තරම්ම ප්රශ්නයක් නොවුන නිසා මටත් සිද්ද උනේ කට පුක වහන් ඉන්න..
ඒ උනාට මං දන්නවා මගෙ එකා හිත අස්සෙන් දුන් වෙනවා කියන්න..
" චන්ඩී.."
" ඇයි තාත්තා.."
" අම්මා කතා කරා.."
මං ලගට ආව තාත්තා අම්මා මට කතා කරා කියද්දි මං වම් පැත්තට ඔලුව හැරෙව්වා..මෙච්චර වෙලා මගෙ ලග හිටිය අම්මා යනකන් මං දන්නෙත් නෑ..
" අම්මා කොහෙද ගියේ.."
" එළියෙ..පොඩ්ඩක් අම්මාව බලන්න ඈ..අපි යනවා.."
" කොහෙද යන්නේ.."
" කොහෙ හරි යනවා උබට ඒක වැඩක් නෑ.."
වැඩක් නෑ කිව්වාට ඉතින් බොරු මරිසි දාද්දි තේරෙනවා අයියා මලෝලා යන්න ලෑස්ති කොහෙද කියලා..
YOU ARE READING
තුන්කොන් BL
Teen Fictionතුන්කොන් ආදර කතාවක එක් අයෙක්ට අවසානයේ කෙසේ හෝ වේදනාව හිමිවේ..🥀
