ජේ:-
අපි දැන් මොකද කරන්නෙ රැජිනියට හොදටම අමාරුයි.....😓වි:-
අනේ hyung අපෙ රැජිනිය මැරෙයිද..😭😭ජේ:-
විකාර කියවන්න එපා v එහෙම මුකුත් වෙන්නෙ නැ..😠😠ඩොක්ටර්:-
Rm...😟Rm:-
ඔව් ඩොක්ටර් කියන්න..😧ඩොක්ටර් :-
එක විසදුමක් තියෙනවා ....😶රැජිනියව සුව කරන්න පුලුවන් එ දෙයින්ම විතරයි😓Rm:-
මොකක්ද ඩොක්ටර් එ...😓ඩොක්ටර්:-
ඔයාලට මන් කිව්වෙ නැති ලොකු රහාසක් තියෙනවා...😖
Hamoma ekata:-
මොකක්ද රහාසක්......😱රැජිනියව සුව කරන්න බැරි වෙයිද? මොකක්ද මේ රහාස..... මේ හැම දෙයකටම උත්තර දැන ගන්න හෙට සිට මාත් සමග එකතු වන්න කියලා මන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා😊
මේ මගෙ පලවෙනි කතාව මන් හිතනවා ඔයාලා මේ කතාවට කැමති වෙයි කියලා.....😁😍
මේ කතාවෙ දෙවෙනි පෙරවදන අද හවසට බලාපොරොත්තුව වන්න ❤️❤️❤️❤️මම OVI😊