*7 වෙනි කොටස*

184 33 21
                                    

"ආව් මගෙ කකුල hyung මගෙ ඇග උඩින් අයින් වෙන්න..මගෙ කකුල යට වෙලා..."  ජිමින් එහෙම කියන ගමන් rmව තල්ලු කර කර එයාගෙ ඇග උඩින් අයින් කර ගන්න ලොකු උත්සාහායක් ගන්නවා...

" පොඩ්ඩක් ඉන්න ජිමින් මේ ජින් hying මගෙ ඇග උඩින් ආයින් කර ගන්නකන්....😒"  එහෙම කියන ගමන් rmඋත් ලොකු උත්සාහායක් ගන්නවා ජින්ව එයාගෙ ඇග උඩින් අයින් කර ගන්න....

"Jin hyung මගෙ ඇග උඩින් අයින් වෙන්නකො.... මේ ජිමින් අපි දෙන්නාගෙ ඇගවල් වලට යට වෙලා ඉන්නෙ......😒"

"ඈ මන් මෙච්චර වෙලා ඔයාලගෙ ඇගවල් උඩද ඉදලා තියෙන්නෙ..." ජින් ඇහුවේ පුදුම වෙලා..

"ඔව්ව්ව්ව්ව් ඇයි ඔයා හිතුවෙ ඔයා කොහෙ ඉන්නවා කියලද...😬" ජිමින් මහා හයියෙන් කෑ ගැහුවේ නැගිට ගන්න බැරුව..

එත් අපි ආවෙ එකට අත් අල්ලගෙන හිට ගෙන නෙ අපි කොහොමද එක පාරටම මෙහෙම බිම ඇදගෙන වැටිලා ඉන්නෙ..ජින් එහෙම අහාන rmගෙ ඇගට හෙත්තු වෙලා කල්පන කරන්න හදනකොටම ජින් එක පාරට ගැස්සුනා...

"මේ ජින්න්න්න්න්න්න්න්....මට දැන් එන කෙන්තියට ඔයාගෙ මුලු ඇගෙම ලේ ටික උනාත් බොන්න පුලුවන්.... එක නිසා මන් මේ හොදින් කියන්නෙ කල්පනා කරන දෙයක් ඔයා අපි දෙන්නාගෙ ඇග උඩින් අයින් වෙලා කරොත් හොදයි...😤😬"  rm මහා හයියෙන් කෑ ගහාලා ජින්ට කිව්වා...

ඔය අතරෙ.....

Jkයි v දෙන්නාම වැටිලා හිටියෙ එකට ජ්කෙ වීගෙ ඇග උඩ වැටිලයි හිටියෙ...v ගෙ ඇස් jkගෙ ඇස් වල ගැටිලා තිබුනෙ දන්නෙම නැතුව..

"ලස්සනයි.." jk vගෙ ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා කිව්වෙ ලස්සන හිනාවක් එක්කමයි...

මො මො මොකක්ද... vට වචනත් පැටලුනෙ jkගෙ එ බැල්මට...

"මන් කිව්වේ ලස්සනයි කියලා මගෙ වස්තුව...😍"

Jk ඔයාගෙ විකාර කියවන එක නවත්තගන්න ඔයාට පිස්සුද... එහෙම කියලා jkව තල්ලු කලෙ vට තවත් jkගෙ එ ඇස් දෙක දිහා බලන් ඉන්න බැරි කමටයි...😐

එහෙම යන්න හදපු vව ඇදලා ගත්තු jk vව අපාහු එයාගෙ ඇග යට කරගත්තෙ vට හෙල්ලෙන්වත් බැරි වෙන්න.....

"මෙන්න මෙකත් මතක තියා ගන්න vඔයා මගෙ විතරමයි.ඔයාට මන් වෙන කෙනෙක් ලගට යන්න දෙන්නෙ නැ..එ වගෙම මන් ඔයාව හොදින් හරි නරකින් හරි මගෙ ලගට ගන්නවා එ වගෙම තමයි මට ඔයාව බලෙන් ලගට ගන්න ඕන වෙන එකක් නැ කියලා මට හිතෙනවා...අනිවාරෙන් ඔයා මට ආදරෙ කියනවා එක මට විශ්වාසයි..."

7 BOYS AND FATEFUL QUEEN SECRET DAUGHTER Where stories live. Discover now