ටක් ටක් ටක්....vගෙ දොරට තට්ටු කලෙ rm...
"කව්ද..." v ඇහුවේ දොර ගාවට යන ගමන්..
"මම rm"
"අහ්හ් hyung එන්න ඇතුලට"
"දැන් ඔයාට කොහොමද v" rm ඇහුවේ vගෙ ඇදෙන් ඉද ගන්න ගමන්...
"දැන් අමාරුවක් නැ hyung" v මවා ගත්තු හිනාවකින් කිව්වා...vගෙ එ හිනාව මවා ගත්තු බොරු හිනාවක් කියලා rmට හොදට තෙරුනා...
"මන් දෙයක් අහාන්නන් v හැබැයි ඔයා මෙකට ඇත්තම කියන්න ඕනෙ තෙරුනාද"
"හරි hyung අහාන්න" rm අහාන්න යන දෙ ගැන ටිකක් බය හිතුනත් එ දෙ මොකක් උනත් rmට ඇත්තම කියනවා කියලා හිතා ගත්තා...මොකද rmගෙන් කිසි දෙයක් හංගාන්න බැ එයාට තියෙන බලය නිසා...
"ඔයාට සිහිය ආව ගමන් ඇයි ඔයා පිස්සු විදියට හැසුරුනෙ ඇයි jkට අර විදියට කරෙ මට කියන්න"
"හ්ම්ම් මන් කියන්නන් hyung" vලොකු හුස්මක් අරන් rmගෙ ප්‍රශනෙට උත්තර දෙන්න පටන් ගත්තා...
"Hyung මට ඉස්සරහාට වෙන්න තියෙන දෙයක් පෙනුනා...එ ජූන්නුත්,ජු හාන්ලත් අපෙ මාලිගයට එනවා අපි හැමොවම මරන්න එක හරිම බයානක දෙයක්..එ තරම් බයානක දෙයක් මන් දැක්කමයි එ එත් එකෙ අපි කාවවත් පෙවුනෙ නැ අපෙ මාලිගය විතරයි පෙව්නෙ...hyung මොකාක්ම හරි ලොකු බයානකම දෙයක් වෙන්නයි යන්නෙ එත් එත් මට එක විස්තර කරන්න තෙරෙන්නෙ නැ hyung" v කිව්වෙ අඩ අඩ නිකන් පිස්සුවෙන් වගෙ....
"හරි v අඩන්න එපා අපිට මුකුත් වෙන්නෙ නැ..." rm කිව්වෙ vව බදා ගන්න ගමන්...
"V එත් ඇයි ඔයා JKට බැන්නෙ"
"මොකක්ද?" Vකිව්ව දෙ නිසා RMඑක පාරටම කෑ ගහාගෙන ඇදෙන් නැගිට්ටා...
............................................................"ඇ ඇයි මනික මට එහෙම කතා කලෙ ඔයා එ කිව්ව වචන මට එවා මතක් වෙනවා මනික එවා මාව ගොඩාක් රිද්දනවා මට ඉවසන්න බැ මැනික මට ඔයාව ඕනෙ..ඇයි එහෙම කලෙ" JK කාමරෙ ඇද ගාව බිම ඉදගෙන ඇදට හෙත්තු වෙලා බියර් කෑන් 20 කටත් වැඩිය ඉවර කලා....
Vගෙ එ හිනාව එ නා දලුවන් තොල් එ ඇස් මතක් වෙනකොට දැන් දැන් ගිහින් හෙතුව අහාන්න හිතුනත් නැගිට ගන්නවත් පනක් තිබ්බෙ නැති JKට එක කර ගන්න බැරි උනා...
.............................................................