ඩින් ඩින්....හරියටම රැ 12:00හෙ එලාම් එක වැදුනා...🕛 හැමතැනම සංසුන් විදුලි කොට කොට හොදටම වහිනවා කවදාවත් නැතුව මුලු පරිසරයම අමුතුයි හුලන් හමනවා...හැම ගෙයක්ම නිශ්ශබ්දයි...වෙනදාට පාන්දර 1 2 වෙනකන් ඇරලා තියෙන කඩ අද වහාලා...
ඔය අතරෙ සෝගෙ ගෙදරින් ලෝකු එලියක් පත්තු වෙලා නිව්නා...
.............................................................වැම්පයර් ලෝකය......
"ආව් මගෙ කොන්ද" v නැගිට්ටෙ කොන්දත් අල්ලගෙන අමාරුවෙන්..
කට්ටියම එක එක තැන් වල ඉදන් නැගිට්ටෙ නිකන් කාගෙන් හරි ගුටි කාලා වගෙ එ තරම් අමාරුවෙන්..
"අහ්හ් කෝ කුමරිය" rm වට පිට බලන ගමන් ආහානකොට rm දැක්කෙ j hopeඋත් සෝත් මුනට මුන බලන් ඉන්න විදිය...
"දැන් දෙන්නා ඔහොම හිටියා ඇති නෙද මෙතන තව කට්ටිය ඉන්නවා.." jin කිව්වෙ කොල්ලො ටිකට ඇහැක් ගාහාන ගමන්..
එක පාරටම rmගෙ කතාවට ගැස්සුන දෙන්නාම ඉක්මනට නැගිට්ටෙ උන ලැජ්ජාව ඉවස ගන්න බැරුව...
"එක ඇත්ත මෙතන තව පොඩි ලමයි ඉන්නවා පස්සෙ වෙලාවක ඕන තරම් වෙලා ඔයාලා මුනු දිහා බලන් ඉන්න දැන් යමුද" sugaත් jinගෙ කතාවට එකතු උනා...
කොල්ලො ටික මහා හයියෙන් හිනා උනෙ hopeගෙත් සෝගෙත් කම්මුල් රතු වෙනකොට...
"යමු යමු කට්ටිය...දැන් කයිය ගැහුවා ඇති...." rm කිව්වා..
"ම්ම්ම් මෙකද මගෙ මාලිගාව මගෙ අම්මා මගෙ මාමා ජීවත් වෙන්නෙ මේ මාලිගාවෙද..." සෝ හිතුවෙ මාලිගාව දිහා බලන ගමන්..
"ඔව් කුමරියනි මේ ඔයාගෙ මාලිගාව...ඔබතුමියගෙ අම්මායි මාමායි ජීවත් වෙන්නෙ මේ මාලිගාවෙ..."rm කිව්වෙ සෝ දිහා බලාගෙන...
එක පාරටම ගැස්සිලා rm දිහා සෝ බලන් හිටියෙ පුදුමේන්.."ඔ ඔයා කොහොමද මන් හිතපු දෙ දැන ගත්තෙ..."
"කුමරියනි අපි වැම්පයර්ස්ලා අපිට එක එක බලයන් තියෙනවා ඉතින් මට තියෙන බලය තමයි ඕන කෙනෙක්ගෙ හිතක් කියවන්න පුලුවන්..."
"වාව්....එකනන් මාරායි එතකොට ඔයාලාගෙ බලයන් මොනවද අනෙ මට දැන ගන්න ඕනෙ කියන්නකො..."සෝට මේ හැමදෙම අලුත් ඉතින් එයාට දැන ගන්න ඕන උනා එයාගෙ අනිත් අයියලාගෙ බලයන් ටික මොනවද කියලා...