*10 වෙනි කොටස*

191 32 6
                                    

විශ ගාපු පිහියත් අරන් jooheon සෝ ගාවට යන්න හදන්කොටම jooheonගෙ අතින් පිහිය වැටුනා..

" මගෙ අතින් පිහිය වැටුනෙ කොහොමද මන් තදට පිහිය අල්ලන්නෙ හිටියෙ.."ඇසුත් ලොකු කරගෙන jooheon වැටුනු පිහිය දිහා බලාගෙන හිතුවා...

"මොකක්ද ඔය පිහිය දිහා බලාගෙන කරන්නෙ ඔක ගන්න..."kihyun කිව්වෙ jooheonගෙ උරහිස්සට තට්ටුවක් දාලා

එත් එක්කම jooheon පිහිය ගන්න හදන්කොටම කොල්ලො ටික බලාගෙන ඉද්දිම පිහිය එක පාරටම අතුරුදාහන් උනා..

"අහ්හ් එ මොකක්ද එ උනෙ" කොල්ලො ටිකගෙ ඇසුත් ලොකු උනෙ වෙච්ච දෙ අදහා ගන්න බැරුව...

"පිහිය හොයන්න පිහිය මේ කොහෙ හරි ඇති..minhyuk කෙල්ලට ඇහැ ගහාගෙන ඉන්න" එහෙම කියලා jooheonඋත් කොල්ලො ටිකත් ඉක්මනට පිහිය හොයන්න පටන් ගත්තා..

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

"Hyung මොකක්ද එ කලබලෙන් හොයන්නෙ.."jimin rmගෙ ඇහුවා

එයාලාගෙ අතෙ පිහියක් තිබ්බා එක තමයි ඔය හොයන්නෙ...

"අතෙ තිබ්බ පිහිය කොහොමද නැති වෙන්නෙ..මොනා උනත් කට්ටියගෙ මුනු ටිකනන් මරු..."jin කිව්වෙ හිනා වෙවි

"එකනන් ඇත්ත" එහෙම කියලා කොල්ලො ටික හොදටම හිනා උනා..

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

"ලග තිබ්බ පිහිය කොහොමද එක පාරටම අතුරුදාහන් වෙන්නෙ... අනිත් එක මේ මනුස්ස ලෝකෙනෙ මෙහෙදි අපෙ බලයන් වැඩ කරන්නෙ නැ නෙ.." පිහිය හොයන ගමන් hyungwoo ඇහුවේ kihyunගෙන්...

"අනෙ මන්දා එකනන් මටත් තෙරෙන්නෙ නැ.."

ඔය අතරෙ සෝ හිතුවෙ මේ වෙලාව තමයි එයාට පැනලා යන්න පුලුවන් හොදම වෙලාව කියලා...සෝ හිමින් හිමින් නැගිටලා ටිකක් ඇතට ගිහින් හයියෙන් දුවන්න ගත්තෙ පිටි පස්ස නොබලා...

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

"අන්න අර කෙල්ල පැනලා යනවා.."v කිව්වෙ කෙල්ල දුවන පැත්තට අත දික් කරලා...

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

"Jooheon කෙල්ල පැනලා යනවා.."කෙල්ල ඇත දුවනවා දැක්ක minhyuk කෙල්ල පස්සෙන් දිව්වෙ කොල්ලො ටිකට කෑ ගහා ගෙන..

"මොකක්ද අල්ල ගනවා එකිව එකිට පැනලා යන්න දෙන්න එපා..."එහෙම කියාගෙන jooheon උත් කොල්ලො ටිකත් කෙල්ල පස්සෙන් දිව්වා..

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

අපිත් යන් එයාලා පස්සෙන් උන්ට තියෙන කෙන්තියට දැන් එ කෙල්ලව මරන්න උනත් පුලුවන්..එහෙම කියලා rmඋත් කොල්ලො ටිකත් jooheonලගෙ පස්සෙන් දිව්වා..

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

සෝට දුවන්න පුලුවන් උනෙ ටික දුරයි සෝ ලගටම ලන් උන minhyuk සෝට කකුල් මාට්ටුවක් දැම්මේ සෝව විසි වෙලා ඇදගෙන වැටෙන්නමයි..

"උබට අපෙන් බෙරෙන්න පුලුවන් කියලා හිතුවද" එහෙම අහාගෙන jooheon ඇවිත් සෝගෙ ස්කුල් යුනිෆෝම් එකෙ කොලර් එකෙන් ඇදලා ගත්තා...

"උබ නෙද පිහිය ගත්තෙ" එහෙම අහලා jooheon සෝගෙ බෑග් එක ඇදලා ගත්තා..

බෑග් එක ඇරපු jooheonට දකින්න ලැබුනෙ...

මොකක්ද දකින්න ඇත්තෙ..

කතාව චුට්ටයි හවසට දීග කොටසක් දෙන්නන්

මගෙ කතාව කියවන යාලුවො හැමෝටම ආදරෙයි...😘

මම ovi😊



7 BOYS AND FATEFUL QUEEN SECRET DAUGHTER Where stories live. Discover now