සිහිය නැතුව බිම වැටිලා ඉන්න පුන්චි සෝයි කුමරිය ගාවට ගියපු ජූන් ඇය දිහා ටිකක් වෙලා බලාගෙන හියටපු ජූන්......
"අම්මා වගෙම ලස්සනයි "
එහෙම හිතින් හිතපු ජූන්... කුමරියගෙ ඔලුව උඩින් අත තියලා යම් කිසි මන්තරයක් කිවේ මුලු රෝස කැලයම යම් එලියකින් වැසෙන විටයි......
මේ කිසිම දෙයක් දන්නෙ නැති අසරන යොන් එ රැජිනිය සැරින් සැරෙ මාලිගයෙ ප්රදහාන දොරටුව ගාවට ඇවිත් බැලුවේ තමන්ගෙ ආදරනීය සැමියයි පුන්චි සෝයි කුමරියයි එනවද කියලා.......
" තාම නැ නෙ මෙයාලා......කොහෙ ගිහින්ද....මාව එක්කන් ගියෙත් නැ නේ....මන් කොච්චර කිවුවාද මාවත් එක්ක යන්න කියලා.....😒....එයිනෙ කොයි වෙලාවක හරි මාලිගයට....හොද වැඩක් කරනවා මේ තාත්තාටයි දුවටයි.....""
එසේ සිතපු යොන් එ රැජිනියට දැන්නන් ටිකක් බයයි එක නිසාම ඇය මාලිගයෙ සිටින ආරාක්ශකයො හතර පස් දෙනෙක් යැවුවෙ ඉන්න තැනකින් කොහොම හරි රජතුමාව සහා සෝ කුමරියව රැගෙන එන්න කියලා නියොග කරලමයි.......
එසෙම ආරක්ශයන් පියබා ගියෙ වැම්පයර් රාජදානියෙ තිබෙන හැම ස්තානයක්ම සොදිසි කරමින්......
"ඇයි අද මට නිකන් අමුත්තක් දැනෙන්නෙ......"යොන් එ රැජිනිය සිතුවේ ඇත ආහාසෙ පියබා යන ආරක්ශයකයන් දිහා බලා සිටින ගමන්......😥
"රැජිනියනි........"එක් අරාක්ශකයෙක් ආවේ ගොඩාක් කලබලින්...😧
"ඇයි යුක්....කෝ රජතුමයි මගෙ දු කුමරියයි......😨" රැජිනිය ආරක්ශකයාගෙන් ඇසුවේ රජමාලිගයෙන් එලියට ගිහින් බලන ගමන්.....
"ඔවුන් සිටියෙ නැ රැජිනියනි"......
"කුමක්ද?........."ඔවුන් සිටියෙ නැ......😠😠
"ඔව් රැජිනියනි....එත් කැලයෙ එක ස්තානයක බිම වැටිලා තිබ්බ මේ කඩුව මට හම්බ උනා......"
"මේ මේය ජූන්ගෙ කඩුව... එදා උත්සවය දවසේ මේ කඩුව ජූන් ගාව තියෙනවා මන් දැක්කා......මේ තියෙන්නෙ ඔහුගෙ ලාන්ජනයත් මේ කඩුවේ.....අනේ මගෙ දරුවටයි සැමියාටයි මොනවා හරි කරදරයක්ද.......😢😢😢"
එසෙ සිතනවාත් සමග.....ඇයට මතක් උනෙ එදා උත්සවය දවසෙ ඇයගෙ ලගට ඇවිත් ජූන් කියපු එ බයානක වචන ටිකයි........😓