*6 වෙනි කොටස*

213 35 29
                                    

ස්කොලෙ ඉන්න හැමකෙනෙක්ම ෆොන්ස් අතට අරගෙන JKයිත් jooheonයුත් ඉන්න දිහාවට ගියෙ දැන් එතන ලොකු රන්ඩුවක් යනවා කියලා දන්න නිසාමයි...

"අපිට යන්න දෙනවා"එහෙම කියලා jk jooheonව තල්ලු කලෙ shownuගෙ ඇගෙ වැදෙන්න...

"හීහීහී....." කොල්ලො හය දෙනාට හිනා ගියෙ ජ්කෙ තල්ලු කරපු පාරටම ගිහින් shownuගෙ ඇගෙ වැදුනු විදියට....

Jk jooheonට නක්කලෙට වගෙ හිනා වෙලා එතනින් යන්න හදනකොට එ එක්කම i.m ඇවිත් vට කකුල් මාට්ටුවක් දැම්මා එ එක්කම v ඇදගෙන වැටුන පාර එයාග අත වැදුනෙ එතනම තිබ්බ ගහාක....

"අහ්හ්හ්හ්" අත වැදුන පාර vට මහා හයියෙන් කෑ ගැහුනෙ ඇස් දෙකෙ කදුලු පයිනකොට... එක දැකපු jk ඇස් යක්ශයෙක්ගෙ වග් රතු කරගෙන i.m දිහා බැලුවේ i.mව මරන්න තරම් කෙන්තියකින්....

"අනෙහ් මගෙ අත අහ්හ් මට ඉන්න බැ එක රිදෙනවා ආව්.."

"v v ඔයා හොදින්ද..."

එහෙම කියාගෙන එතන්ට දුවගෙන ඇවිත් vගෙ අත ඇල්ලුවෙ vගෙ එක කෙල්ලෙක්...

"අහ්හ් මන් හොදින්..."එහෙම කියලා v බැලුවේ jk දිහා එත් එක එ වෙලාවේ jkට පෙවුනෙ නැ මොකද එ වෙලාවේ jk හිටියෙ vට කරපු දෙට i.mට හොදටම ගහාන ගමන්....

" ඔයාට කරදරයක් නැ නෙද..."

එහෙම අහාගෙ කොල්ලො ටික  දුවගෙන ආවෙ v ගෙ ගාවට එත් එක්කම අර කෙල්ල මුනත් ඇබුල් කරගෙන vටත් ගස්සගෙනම එතනින් ගියා...

"උබ උබ කොහොමද මගෙ vව එහෙම තුවාල කලෙ පෙනවද උබට මගෙ v අඩන විදිහ මන්නවත් කැමති නැ එයාගෙ ඇස් වලින් කදුලක්වත් වැටෙනවට එහෙම එකෙ උබ කොහොමද යකො මගෙ vව අඩවන්නෙ මගෙ vව අඩවන එකෙක්වත් මන් යහාතින් තියන්නෙ නැ මන් උබව මරනවා....."

එහෙම කියලා jk මහා හයියෙන් කෑ ගහාගෙන i.mට හොදටම ගැහුවේ නැගිට ගන්නවත් බැරි වෙන්න..

"Jk jk ඔක නවත්තන්න i.m මැරෙයි" කොල්ලො ටික එයාව නවත්තන්න හැදුවත් jk නෙමෙ කනකටවත් ගත්තෙ..

"එයි jk ඔක නවත්තපන් උබ කොහොම මගෙ කොල්ලෙක්ට ගහාන්නෙ....."මහා හයියෙන් කෑ ගහාගෙන jooheon ඇවිත් jkගෙ මුනට පාරක් ගැහුවෙ jkව විසි වෙලා යන්න...

7 BOYS AND FATEFUL QUEEN SECRET DAUGHTER Where stories live. Discover now