*9 වෙනි කොටස*

170 32 8
                                    

යක්ශ මාලිගාව....

Jooheonලා මනුස්ස ලෝකයට යන්න කලින්...jooheon සහා june අතර උනු කතා බහක්....

"තාත්තෙ ඇයි මට එන්න කිවුවෙ...." එහෙම අහාගෙන jooheon තාත්තාගෙ කාමරයට ගියෙ ටිකාක් විතර බයෙන්...

"වාඩිවෙන්න.. මන් කියන මේ ටික හොදට අහා ගන්න"

"හරි තාත්තෙ"

"ඔයාලා ඉක්මනින් මනුස්ස ලෝකෙට යන්න ඕනෙ මන් සෝ කුමරිය ඉන්න තැන හොයා ගත්තා ඔයලා ගිහින් එයාව මරලා එන්න ඕනෙ.."

"එ එතකොට අර කොල්ලො ටික"

"උන්ට කිසි දෙයක් කරන්න එපා උන් මැරෙන්නෙ මගෙ අතින්.. උන් මනුස්ස ලෝකෙට යන්න කලින් ඔයාලා ඉක්මන් කලොත් හොදයි.."

"හරි තාත්තෙ..."

මනුස්ස ලෝකය.....

"ක ක කවුද උබලා... "තමන්ව වට කරගෙන ඉන්න මේ අමුතු කට්ටිය දිහා බලන ගමන් සෝ ඇහුවෙ අඩ අඩ..

"මේ ඉන්නෙ කුමරිය" kihyun jooheonට ඇහෙන් හිමින් කිව්වා..

Jooheon සෝ ගාවට ටිකෙන් ටික ලන් වෙනකොට සෝ බයෙන් බයෙන් පිටි පස්සට ගියා එත් එක්කම jooheon සෝ ලගට ඇවිත් නැවිලා කොන්ඩෙ එහාට කරනවත් එක්කම සෝ මහා හයියෙන් අඩන්න ගත්තෙ පපුවට බෑග් එක බදාගෙන....

"මේ ඉන්නෙ කුමරියයි... කොන්ඩෙ අයින් කරලා සෝගෙ බෙල්ලෙ තියෙන රතු සලකුන දැක්ක jooheon කිව්වෙ කොල්ලො ටිකට...

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

"Hyung අර කෙල්ලව වට කරගෙන අරුන් මොනවද එ කරන්න හදන්නෙ..පව් එ කෙල්ල හොදටම බය වෙලා ඉන්නෙ..අපි ගිහින් එයාව බෙර ගමු.. "එහම කියලා v rm දිහා බලන්න හැදුවත් ගිනි පිට වෙන ඇස් වලින් vගෙ දිහා බලන් ඉන්න jk දිහා ඉබෙම vට බැලුනා...එ ඇස් දැක්ක vට බයටම කෙල ගිලුනෙ දන්නෙම නැතුව ඉක්මනට ඉස්සරහා බලා ගත්තෙ v ආයිත් එ ඇස් දිහානන් වැරදිලාවත් බලාන්නෙ නැ කියලා හිතා ගන්න ගමන්..

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

"අපි කව්ද කියලා ඇහුවානෙ..." සෝගෙන් එහෙම අහලා jooheon කොල්ලො ටිකගෙ මුනු දිහා බැලුවේ හිනා වෙන ගමන්...

"එක ඔයා දැන ගන්න ඕනෙ නැ..හැබැයි ඔයා මෙන්න මෙක දැන ගන්න අපි ආවේ ඔයාව මරන්න..." එහෙම කියලා කොල්ලො ටික මහා හයියෙන් හිනා උනා...

"මා මාව මරන්න ඇයි මාව මරන්නෙ උබලා කව්ද?...." මේ වෙන කිසි දෙයක් අදහා ගන්න බැරුව සෝ ඇහුවේ jooheonගෙන්...

"මන් කලිනුත් කිව්වානෙ එවා ඔයාට වැඩක් නැ" එහෙම කියලා jooheon අතට ගත්තෙ විශ ගාපු පිහියක්...

අනෙ මාව මරන්න එපා ඔයා ඔයාලට වැරදිලා වෙන්න ඇති..ඔයාලා හොයන්නෙ වෙන කෙනෙක් වෙන්න ඇති....jooheonගෙ අතෙ තියෙන පිහිය දිහා දැකල බයෙ ගැහි ගැහි සෝ jooheonට කිවා..

එ කිසි දෙයක් කනකටවත් ගන්නෙ නැතුව jooheon විශ ගාපු පිහියත් අරගෙන සෝ ගාවට යනකොටම....

මොකක් වෙයිද සෝව මරයිද...

මේ දවස් වල මන් පොඩි කොටස් දාන්නෙ මගෙ කකුල තුවාල වෙලා නිසා මට කතාව ලියන්න අමාරුයි හොද උන ගමන් දීග කොටසක් දාන්නන්....

මගෙ කතාව කියවන යාලුවො හැමෝටම ආදරෙයි..😘

මම ovi😊

7 BOYS AND FATEFUL QUEEN SECRET DAUGHTER Where stories live. Discover now