*4 වෙනි කොටස*

224 41 15
                                    

"එත් මට එක ප්‍රශ්නයක් තියෙනවා" මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටපු සුගා ඇහුවේ ඩොක්ටර්ගෙන්..

"මොකක්ද?"

"මෙච්චර දෙයක් වෙලාත් මේ ආරක්ශකයින් ජූන්ට මුකුත් කලෙ නැත්තෙ ඇයි?"

"ජූන් අපෙ හිටපු ඔක්කොම ආරක්ශකයින්ව එ යක්ශයාගෙ පැත්තට ගත්තා මායාවක් කරලා"

"බලාගෙන යනකොට jooheonගෙ තාත්තා ගොඩාග් බයානක කෙනෙක් නෙද?...." එහෙම කිව්වෙ ජෙ

"එකනන් ඇත්ත....මොකද මේ වැම්පයර් ලෝකයෙ ඉන්න බයානකම යක්ශයා තමයි ජූන්" එහෙම කියන ගමන් ඩොක්ටර් ගියෙ  ඇදෙ සිහිය නැතිව ඉන්න රැජිනිය ගාවට......

හ්ම්ම්.....ලොකු හුස්මක් ගත්ත ඩොක්ටර් තව එක රහාසක් මේ කොල්ලො 7 දෙනාට කියන්න ඔවුන් ලගින් ගිහින් ඉද ගත්තා....

"මට තව දෙයක් කියන්න තියෙනවා ඔයාලාට"

"එ මොකක්ද"

"යොන්ග් එ මගෙ නංගී...."

"මොකක්....."😨 කොල්ලො ටිකට එක පාරටම කිය වුනෙ මේ කිවුව දෙ අදහා ගන්න බැරුව....

"හ්ම්ම්ම් ඔව් එයා මගෙ නංගී...එ කාලෙ මේ හැම දෙයක්ම වෙනකොට මන් හිටියෙ මනුස්ස ලෝකෙ....මන් එහෙ වෛද්‍ය පාසලකටයි ගියෙ....මගෙ හැම ඉගනීමක්ම ඉවර කරලා එනකොට වෙන්න ඕන හැම දෙයක්ම වෙලා මුලු රාජදානියම පාලුවට ගිහිල්ලා කවුරුත්ම හිටියෙ නැ.....මන් එනවා කියලා දැන ගත්තාම ඉස්සර දුව ගෙන එන මගෙ චුටි නන්ගිවත් මගෙ සෝයි කුමරියවත් එදා මාව පිලි ගන්න ආවේ නැ...මන් මාලිගාව ඇතුලට  ගිහින් බැලුවාම මගෙ නංගි ඉන්නවා ඇදෙ නිදා ගෙන...මන් ගිහින් කතා කලාම අමාරුවෙන් නැගිට්ට මගෙ නංගි අඩාගෙන මගෙ තුරුලට පැන්නෙ මගෙ තිබ්බ ශක්තියත් අඩපන කරලයි....එදා වෙච්ච හැම සිද්දියක්ම කිව්ව මගෙ නන්ගි සිහිය නැතුව වැටුනා...මන් පුලුවන් හැමදෙම කලා මගෙ නන්ගිට එත් එත්....."ඉතුරු ටික කියවගන්න ශක්තියක් ඇත්තටම අහුට නැ ඔහු මහා හයියෙන් ඇඩුවා....

ජින් ඩොක්ටර් ලගට ගිහින් බදා ගත්තෙ ඔහුව සනසවන්න හිතා ගෙන...එත් එක්කම අනිත් කොල්ලො 6 දෙනත් ගිහින් ඔහුව බදා ගත්තෙ ඔවුන්ගෙ ඇස් වලිනු දන්නෙම නැතුව කදුලු වැටෙනකොට...😢😢

"කියන්න ඩොක්ටර් දැන් අපි මොකක්ද කරන්න ඕනේ...."එහෙම ඇහුවේ ඇස් වල තියෙන කදුලු පිහිද ගන්න ගමන්....

"මගෙ නන්ගිගෙ ශාපය නැති කරන්න පුලුවන් සෝයි කුමරියගෙ ලේ වලින් විතරයි...මොකද ජූන් පොවලා තියෙන්නෙ වැම්පයර් ලෝකයෙ ඉන්න බලවත්ම ශාපලත් සතෙක්ගෙ ලේ වලින් එ ශාපයට හසු උන කෙනෙක් ජිවත් වෙන්නෙ නැ අවුරුදුගානක් විදවලයි මැරෙන්නෙ.... එ වගෙම මගෙ නන්ගිගෙ ඇග ඇතුලෙ තියෙන මේ විශ ලේ ටික යවන්නත් පුලුවන් සෝයිට විතරයි මොකද කුමරියගෙ ඇගෙ තියෙන ලේ ගොඩාක් බලවත්..."

"කුමරිය කොහෙද ඉන්නෙ" එහෙම ඇහුවෙ ජින්

"කුමරිය ඉන්නෙ මනුස්ස ලෝකයෙ"ජූන් දන්නවා කුමරියට මගෙ නන්ගිව සුව කරන්න පුලුවන් බලයක් තියෙනවා කියලා..එ වගෙම තමයි මේ ශාපය නැත්තටම නැති කරන්න පුලුවන් සෝයිට.... එවට බය වෙලා ඇයව ජූන් මනුස්ස ලෝකෙට ගිහින් දැම්මා....."

ම්ම්ම් අපි මේ උදව්ව කරන්නම් ඩොක්ටර් අපි කවද්ද මනුස්ස ලෝකෙට යන්න ඕනෙ....එහෙම ඇහුවේ rm අනිත් කොල්ලො ටික දිහාත් බලන ගමන්...

"මගෙ නංගි තව සති දෙකයි ජීවත් වෙන්නෙ ඔයාලා එයාව හොයාගෙන සති දෙකකට කලින් කොහොම හරි එන්න ඕනේ..නැත්තන් මගෙ නංගි.."

එහෙම කියන ගමන් ඩොක්ටර් බිම බලා ගත්තෙ ගොඩාක් අසරනව..😞

"බය වෙන්න එපා ඩොක්ටර් ඔයාගෙ නංගිට අපි මැරෙන්න දෙන්නෙ නැ,එ වගෙම සෝයි කුමරියවත් මේ මාලිගයට එක්කන් එනවා....අර යක්ශයාවයි උගෙ මොඩ පුතයි උන් ඔක්කොවම මේ ලෝකෙන්ම එලවලා දානවා.....😠😠😠"

එහෙම කියන ගමන් rmගෙ අතෙ තිබ්බ blood කෝප්පෙ අතින්ම පොඩි කලෙ ජූන් එක්ක තියෙන මරන්න තරම් කෙන්තියකින්.......

"අපි කොහොමද සෝයි කුමරියව හොයා ගන්නෙ"

"ඇයගෙ බෙල්ලෙත් අපෙ වගෙම රතු පාට සලකුනක් තියෙනවා එ සලකුනෙන් ඇයව හොයා ගන්න පුලුවන්....."

"හරි අපි හෙටම මනුස්ස ලොකෙට යන්න ලැස්ති වෙන්නම්...." එහෙම කියන ගමන් කොල්ලෝ හය දෙනා දිහා බැලුවේ ඔයාලා ලැස්ති නෙද කියලා හැමෝගෙන්ම හිතින් අහාන ගමන්....

ඔව් අපි ලැස්ති....."

  කට්ටියම හිතින් එහෙම කියන ගමන් එක එක්කෙනාගෙ මුනු දිහා බැලුවේ ජයග්‍රාහී හිනාවල් වලින්....

කොල්ලො ටික වැඩ පටන් ගන්නයි හදන්නෙ.....😏

5වෙනි කොටසින් හවසට හමු වෙමු..මගෙ කතාව කියවන යාලුවො හැමොටම ආදරෙයි...😘

මම ovi😊

7 BOYS AND FATEFUL QUEEN SECRET DAUGHTER Where stories live. Discover now