අයියෝ වහහිනවානෙ...😫 මම දැන් කොහොමද ස්කොලෙට යන්නෙ අද එසෑම් එහෙකුත් තියෙනවා😓 මේ වැස්සටත් අද උදෙ පාන්දරම වහින්න ඕන උනා....😠 මන් වැස්සටත් බැන බැන ගියෙ මගෙ රූම් එකට. පොත් බැග් එක පුටුව උඩින් තියලා මගෙ ෆොන් එක අතට ගත්තෙ ye heeට මැසෙජ් එකක් දාන්න.ye hee අද මට එන්න වෙන්නෙ නැ හොදටම වහිනවා😫ඔයා එක්සෑම් එක හොදට කරන්න good luke😘 ye heeට මැසෙජ් එක යවලා මන් මගෙ ස්කොලෙ ඇදුනුත් මාරු කරගෙන කුස්සියට ගියෙ උනුම උනු කෝපි එකක් හදා ගන්න කෝපි එකත් හදා ගෙන ඇවිත් මන් මගෙ රූම් එක ජනේල ගාව පුටුවෙන් ඉද ගත්තෙ අද දවසෙම ගෙදට්ට වෙලා තනියෙන් මන් මොකද කරනෙ කියලා කල්පනා කරන ගමන්..😐 තනියෙන් කිව්ව ගමන් ඔයාලා හිතයි කෝ මගෙ දෙමාව්පියො කියලා නෙද😐
හ්ම්ම්... මගෙ නම කිම් සෝ මට යාලුවෝ කියන්නෙ සෝ කියලා මට වය අවුරුදු17යි හෙටට තමයි මට 17 සම්පූර්ණ වෙන්නෙ...😊 මන් ඉපදුනු දවසෙ ඉදම්ම මන් මගෙ දෙමාපියන්ව දැකලා නැ අඩුම තරමේ මන් මගෙ නෑදෑ කෙනෙක්වත් දැකලා නැ මන් මේ ලෝකෙ තනි වෙච්ච කෙල්ලෙක් මගෙ කියන්න කවුරුවත්ම නැ මට😥මන් මගෙ ස්කෝලෙ වැඩ වලට සල්ලි හොයා ගන්නෙ coffee shop එහෙක වැඩ කරලා. එ coffee shop එකෙ අයිතිකාරයා lee guk කියලා අජුස්සි කෙනෙක් එයා ගොඩාක් හිත හොද,එයාට පුලුවන් විදියට මිනිස්සුන්ට උදව් කරගෙන සරලව ජීවත් වෙන කෙනෙක් මට මේ ඉන්න පුංචි ගෙ පවා හොයලා දුන්නෙ එයා😊 lee guk අජුස්සිගෙ දුව තමයි ye hee කියන්නෙ අපි දෙන්නා හොදම යාලුවො.ye hee දගයි වගෙම ස්කුල් එකෙ ඉන්න කටකාරම කෙල්ල😁 එයාත් එක්ක කතා කරලා බෙරෙනවා කියන්නෙ කරන්න බැරිම වැඩක්😁😁එ උනාත් එයා තාත්තා වගෙම තමයි හරිම හිත හොද කෙනෙක්,එයාලාගෙ අම්මාත් එහෙමයි.අපි දෙන්නාම යන්නෙ එකම ස්කොලෙකට එ sekang high school එකට එ ස්කෝලෙ ඉන්නෙ ye heeලා වගෙ සමන්ය පවුල් වල ලමයි කිව්වොත් හරි.ඉස්සරනන් මට කාත් කවුරුත් නැ කියලා දැනෙද්දි මට මාවම අමතක වෙලා යනවා එ වෙලාවට මට මැරෙන්න තරම් හිතෙනවා එත් මට හැමදාම ye hee අවවාද කලා මාව එ වගෙ වෙලාවට සන්සුන් කලා ඉතින් මන් ටික ටික හිත හදා ගන්න පුරුදු උනා.ye heeගෙ එකම එක අවාදයක් නිසා තමයි අද මන් මේ විදියට සතුටින් ජිවත් වෙන්නෙ...