"Hyung ඔයාගෙ බෙල්ල.." ජිමින් එක පාරටම කෑ ගැහුවෙ ජෙ හෝප්ගෙ බෙල්ල දිහාවට අත දික් කරලා...
ජිමින්ගෙ කෑ ගැහිල්ලට හැමෝම බය වෙලා ජිමින්ගෙ පැත්තට හැරුනා..
"මොකද ජිමින් ඇයි කෑ ගැහුවේ.."
ජෙ හොප් ඇහුවේ ජිමින්ගෙන් බයෙන් බයෙන්.."ඔහ්හ් ඔයාගෙ බෙල්ලෙ සලකුන තියෙන තැන දිලිසෙනවා.." rm කිව්වෙ ජෙ හොප්ගෙ ලගට දුවගෙන යන ගමන්..
එත් එක්කම හැමෝම කලබලෙන් එයාලාගෙ බෙල්ලෙ සලකුනුත් දිලිසෙනවද කියලා බැලුවා..
"හැමොගෙම සලකුනු දිලිසෙනවද.." rm කොල්ලො ටිකගෙන් ඇහුවේ ශර්ට් එකෙ කොලර් එක හදන ගමන්...
"ඔව්..." කොල්ලො ටික එකටම කිව්වා..
"ම්ම් එ කියන්නෙ මේ කොහෙ හරි ලග තැනක කුමරිය ඉන්නවා..." rm වටපිට බලන ගමන් කිව්වා
එත් එක්කම rm දැක්කෙ වෙන කිසි දෙයක් හිතා ගන්න බැරුව ඇසුත් ලොකු කරන් rm දිහා බලන් ඉන්න සෝව...
Rm සෝ ගාවට කලබලෙන් වගෙ ඇවිත් කොලර් එක ඇදලා බෙල්ලෙ සලකුනක් තියෙනවද කියලා බැලුවා..
"මන් හිතුවා හරි.... කොල්ලනෙ අපිට සෝ කුමරිය හම්බ උනා..." rm හයියෙන් කෑ ගහාගෙන කොල්ලො ගාවට දුවලා ගිහින් එයාලාව එකටම බදා ගත්තා...
"එ කියන්නෙ අපි සෝ කුමරියව හොයා ගත්තා.." jin කිව්වෙ සෝ ගාවට යන ගමන්..
"මන් හිතුවේ මෙච්චර ඉක්මනට අපිට සෝ කුමරියව හොයා ගන්න පුලුවන් වෙයි කියලා..." suga කිව්වෙ කල්පනා කරන ගමන්
"අයියො hyung මොනවද කල්පනා කරන්නෙ කොහොම හරි අපිට කුමරියව හම්බ උනා...දැන් අපෙ වැම්පයර් ලෝකය ආරක්ශිතයි.." ජ් හොප් sugaගෙ කරට අත දාන ගමන් කිව්වා..
"මො මොකක් කුමරිය ක ක කව්ද..." rmගෙන සෝ ඇහුවෙ බයෙන්..
"ඔයායි ඔයායි අපි හෙව්ව කුමරිය"
"මොනාද මේ කියවන්නෙ"
"කුමරියනි ගෙදරට යන්කො ඉට පස්සෙ නිදහාසෙ අපි ඔයාට හැමදෙම පැහැදිලි කරලා දෙන්නන්"
...........................................................
"V hyung ඔයා කුමරිය එක්ක වැඩිය කතාවට යන්න එපා.." කුස්සියට යන ගමන් හිටපු vව එක පාරට ඇදලා ගත්ත jk කාමරෙ දොර වහාලා vට කිව්වා..