"දෙයියනෙ කුමරියගෙ ඇස් රතු පාටයි..." rm කිව්වෙ ලීට
"ඔව්"
"එ එත් එ කොහොමද එහෙම වෙන්නෙ වැම්පයර්ස්ලාගෙ ඇස් කහා පාටයි එත් කුමරියගෙ ඇස් විතරක් කොහොමද රතු පාට උනෙ" j hope ඇහුවෙ බයෙන්
"කුමරිය විශෙශ කෙනෙක්..ඇයට බලයන් දෙකක් ලැබිලායි තියෙන්නෙ එ ආත්ම එක්කත් කුමරියට කතා කරන්න පුලුවන් එ වගෙම ඔනැම දරුනු ලෙඩාක් කුමරියගෙ ලෙ වලින් සුව කරන්න පුලුවන්...කුමරියට වැම්පයර්ස්ලාට ලැබෙන්නෙ නැති දුර්ලබ බලයන් ලැබිලා තියෙන්නෙත්..කුමරිය ගොඩාක් බලගතු කෙනෙක්" ලී කිව්වෙ සෝගෙ ඇස් දිහාම බලන ගමන්..
"කුමරියනි" rm සෝගෙ ලගට ගිහින් කතා කලත් සෝ එ විදිටම ඇස් පියාගෙන හිටියා...
සෝ ඇස් අරුනකන් කොල්ලො ටික එතන්ටම වෙලා හිටියා...
............................................................ඔය අතරෙ කොල්ලො කට්ටිය ගාවින් නැගිටලා v එයාගෙ කාමරෙට ගියෙ jkගෙ බැල්ම එයාව අපහාසුතාවයට පත් කරන නිසා...කාමරෙ දොරත් වහාලා පොතක් අරන් ඇදට නැග්ග vට ටික වෙලාවක් යද්දි දන්නෙම නැතුව නින්ද ගියා...
ඔය අතරෙ jk හිමින් හිමින් අඩි තියලා vගෙ කාමරෙට ගියෙ vත් එක්ක කතා කරන්න හිතාගෙන එත් vනිදා ගෙන ඉන්න විදිය දැක්කාම එයාට vව ඇහැරවන්න හිත දුන්නෙ නැ....vගෙ බඩ උඩ තිබ්බ පොත අරන් පැත්තකින් තියලා රෙද්ද පෙරෙව්වෙ vගෙ ඇස් දිහාම බලාගෙන....පැය 2ක් විතර vගෙ දිහා බලාගෙන ඉදලා vගෙ නලලට හිමිට පොඩි කිස් එකක් දිලා ඇස් දෙකෙ තියෙන කදුලුත් පිහිදගෙන එලියට ගියා....
ඇස් දෙක පියන් ඉද්දිම vගෙ ඇස් වලින් වැටුන කදුලු බිංදු වලට ඔහෙ ගලන් යන්න ඉඩ දුන්නා...
.............................................................එක පාරටම ගැස්සිලා වගෙ ඇස් ඇරිය සෝ එක පාරටම හොදටම අඩන්න ගත්තා...
"සෝ ඇයි මේ අඩන්නෙ" ලී ඇහුවේ බයෙන්...
සෝගෙ ඇඩිල්ලට බය වෙලා hpoe ලගට දුවලා ගියෙ එක පාරටම මොකක්ද උනෙ කියලා හිතා ගන්න බැරුව...
"ම මන් මගෙ තාත්තා එක්ක කතා කලා...එයා හොදටම ඇඩුවා මාව එයාට ආරක්ශා කර ගන්න බැරි උනා කියලා හොදටම ඇඩුවා..මුලු දවසෙම අම්මා ලගට වෙලාලු එයා ඉන්නෙ...එයා ජූන් ගැන මට හැමදෙයක්ම කිව්වා මන් එයාව මරනවා..." අන්තිම ටික සෝ කිව්වෙ එතන මේසෙ උඩ තියෙන කොප්පය අරන් පොලෙ ගහාන ගමන්...