"කොල්ලනෙ මට ටිකක් කතා කරන්න ඕනෙ"
ඇදුම් කාමරයට වෙලා තම තමන්ගෙ ඇදුම් ලැස්ති කරන කොල්ලො 6 දෙනාට කිව්වෙ එයා ලගම තියෙන පුටුවෙන් ඉද ගන්න ගමන්....
"මෙහෙන් ඇවිත් ඉද ගන්න කට්ටියම"
"ඔව් rm කියන්න"එහෙම ඇහුවේ සුගා..
"කට්ටිය ඔයාලා දන්නවානෙ අපි මේ කරන්න හදන්නෙ ගොඩාක් අවදානම් වැඩක් ඉතින් මේ වැඩෙදි අපේ ජිවිත පාවා අපිට නැති වෙන්න පුලුවන්..මොකද jooheonගෙ තාත්තා ගොඩාක් බයානක,කොයි වගෙ කෙනෙක්ද කියලා අපි දන්නවානෙ ඉතින් අපි මේ වැඩෙ කරන්න ඕනෙ උන්ට හොරෙන්..තෙරුනාද?"
"ඔව් අපිට තෙරුනා.." හැමෝම කිව්වේ එකට..
එ වගෙම ජේකෙ ඔයා හෙට දවසට විතරක් jooheonව කොහොම මග ඇරලා ඉන්න බලන්න.එයාත් එක්ක රන්ඩුවටනන් යන්න එපා...."
එහෙම කියලා rm jkගෙ උරහිස්සට තට්ටු කලෙ පොඩි තරහාක් මුනෙන් පෙන්නන ගමන්....
"ඔව් ඔව් තෙරුනා.."
වදෙන් වගෙ jk rmට කිව්වේ v දිහා බලන ගමන්..
"හ්ම්ම්ම් හොදයි..."
"එ වගෙම තව දෙයක් අපි මෙක කොහොම හරි කරනවා අපි සෝ කුමරිය එක්කන් ඇවිත් රැජිනියව හොද කරලා මේ නපුරු යක්ශයාව මේ ලෝකෙන්ම නැති කරලා දානවාමයි....💪"
"ඔව්ව්ව්ව්ව්ව්ව්ව් අපි මේක කරනවාමයී.......ජයවේවා....."
හැමෝම එක සැරෙම කෑ ගැහුවේ අනිවාරෙන්ම දිනනවා කියලා හිතාගෙනයි......
යක්ශ ලෝකය.....
වැම්පයර් ලෝකයේ වෙන හැම දෙයක් දිහාම වතුර බාජනෙන් බලාගෙන හිටපු ජූන් මාහා හයියෙන් හිනා ආරක්ශකයෙක්ට කතා කරන ගමන්.....
"කියන්න උතුමානෙනි...."
"ගිහින් මගෙ පුතාව එක්කන් එන්න..."
"හොදයි උතුමානෙනි...."
"තාත්තෙ මට කතා කලාද?"
"ආආආ ඔව් වැඩක් තියෙනවා කරන්න"
"මොකක්ද එ" jooheonගෙ ඇස් දිලිසුනෙ ආසාවටමයි..
"ඔයායි ඔයාගෙ යාලුවොයි යන්න ඕනේ මනුස්ස ලෝකෙට"
"මොකක්ද එ මොකටද......" jooheon එ වෙලාවෙ ඇහුවේ ටිකක් බයෙන්...